epi*5💜️

56 11 0
                                    

no one pov....
(In the sihina's car)
.
.
👧:මේ... අපි දැන් Disneyland යමුකෝ...
දැම්මම ගෙදර යන්න බෑනෙ....

👦:නෑ නෑ දැන් ගෙදර..ඕන්නම් හෙට යමු..මහන්සියි හාසි...අනික දැන් රෑ වෙන්නත් ලගයි...

👧:නෑ ඔයා බොරු කියන්නෙ..ඔයාට මහන්සි නෑ...
ගියෙ නැත්තම් තරහයි...
අනික රෑට තමයි disneyland ලස්සන හුම්ම්...

👦:හරි හරි යමූ...හැබැයි මන් ගාවින් හෙල්ලෙන්නෑ....
දැන් කලිනුත් දැක්කනෙ කොහෙදෝ මන්ද දුවලා මට හොයා ගන්නම පැයක් විතර ගියා...ඊට පස්සෙ ඉන්නව හොටු පෙර පෙර...

👧:හරි ඉතිම්...හැබැයි ඒ වෙලාවෙ මන් ඇඩුවෙ නෑ හොදේ...මගෙ නහයට සතෙක් ගියා..

👦:පිලිගන්නම්කො..එතකොට ඇස් වලින් ආවෙත් හොටු වෙන්නැති නේද...

👧:😑....
මේ කොහෙද යන්නනේ....🔊

👦:කෑ ගහන්නෙ....disneyland යනවා යනවා...🔊 apartment එකට ගිහින් wash දාගෙන...බලනව තමුසෙගෙ හැටි..ඌරු පැටියෙක් වගේ....

👧:එහෙනම් කමක් නෑ...
තමුසෙගෙත් ඉතින් වෙනසක් නෑනෙ.
.
At disneyland....
.
.
.
👦:මන් කිව්වා දුවන්න එපා කියලා..
දැන් හරිනෙ...

👧:හරි හරී...කෑ ගහන්න එපා...🥺...

??:අයිගෝ..මොකෝ මේ අඩන බබා අඩන්නෙ..
.
.
.
.
.
before few minutes at bangtan's mantion....

🐯:කුකී bathroom එකෙන් ආවද හ්‍යුන්ග්...(මන් නම්ජූන් හ්‍යුන්ග් ගෙන් ඇහුවෙ කුකියා bathroom එකට ගිහින් දැන් ටික වෙලාවක් නිසා.)

🐨:ඇයි ඒක විතරද තියෙන්නෙ වෙන එකකට යනවකෝ ටේහ්‍යුනා...

🐯:එහෙම එක්කට නෙවෙයි ඇහුවෙ හ්‍යුන්ග්..කුකී දුක හිතුනම ගොඩක් වෙලා bathroom එකේ ඉන්නවනේ..දැන්  ඒකා ගිහින් ටිකක් වෙලා....

🐻:ජූන්🔊,ටේ🔊,හොබී🔊,ජීමිනා🔊,පූස් තඩියෝ🔊 මෙහෙට එනවකෝ

🐥:ඇයි හ්‍යුන්ග් අනිත් හැමෝට වෙන නම් කියලා,මට විතරක් නමින් කතා කරේ...

🦄:දැන් ඒකද ප්‍රශ්නෙ..ඇයි හ්‍යුන්ග් එන්න කිව්වෙ...

🐻:මන් මේ කල්පනා කරේ...කුකීගෙ අතීත සමීක්ෂණ වාර්තා අනුව මේකට එකම විසදුමයි තියෙන්නෙ...

🐥:මොකටද හ්‍යුන්ග්...

🦄:මැටි මොලේ.. කුකී අප්සට් ගහල ඉන්න එකට....

Life is just Life😣Where stories live. Discover now