epi*8💜️

54 10 0
                                    

no one pov....

🐱:අප්පා...

👦👧🐰🦄🐥🐨🐻🐯:අප්පා?

??:ඔව් ඔව් ලමයිනේ අප්පා තමා... යුන්ගිගෙයි මගෙ කෙල්ල හාසිමීගෙයි අප්පා

👧:නෑ ඔයා මගෙ අප්පා නෙවෙයි...අනික මට ඉන්නෙ උන්නි කෙනෙක්..මට ඉන්නෙත් ඔම්මා විතරයි..
මම දන්නෑ මම පූස්ගෙ යොදොංසෙන් උනේ කොහොමද කියලා

👦:හාසියා ඔයා මටවත් කිව්වෙ නෑනෙ
අප්පා....
නෑ මම කිව්වෙ ඔම්මා විතරයි හිටියෙ කියලා

👧:ඉතිම් ඔයා ඇහුවෙ නෑනෙ...

👦:ඒකත් ඇත්ත..

??=💫

💫:මගෙ පැටියා දැන් ගොඩාක් ලොකුයිනේ..
මම ඔයාගෙ අප්පා පැටියෝ...ඔයා හැදුනෙ ඔම්මා ලග තමා..
මට සමාවෙන්න පැටව්නේ ඔයාලව වෙන්කරන්න උනාට..

එහෙම කිව්වෙ යුන්ගියි හාසිමියි දිහා බලන ගමන්..

👧:මම කොහොමද ඔයා කියන දේවල් පිලිගන්නෙ...

👦:ඔයාට පිලිගන්නම වෙනවා මොකද අපි දෙන්නම දන්නව මේක හීනයක්නම් නෙවෙයි කියලා

සිහින එහෙම කිව්වෙනම් නැගිට්ට ගමන් හාසිමී කෙනිත්තුව තැන අතගාන ගමන්...

🐱:කෝ දැන් ඔම්මා..

💞:මම මෙහෙ පැටව්නේ...

👧:අම්මා..
මේ අන්කල් මොනවදෝ කියනවා...

හාසිමී එහෙම කියාගෙන ගිහින් එයාගෙ ඔම්මාව බදාගත්තා..

💫:අන්කල් නෙවෙයි පුතේ අප්පා...

💞:ඔව් පැටියෝ මේ ඉන්නෙ අප්පා...

කෝ එන්නැද්ද මගෙ යුන්ගි බබත් ඔම්මා ලගට..

🐱:ඔම්මා....

යුන්ගිත් ඉතින් එයාගෙ ඔම්මාව බදාගත්තා
යුන්ගිට ඔම්මාව අදුන ගන්න පුලුවන් උනේ එයා ඔම්මාව පොඩි කාලෙයි,photo වලිනුයි දැකලා තියෙන නිසා..
හාසිමී අප්පාව අදුන ගන්න බැරුව ඉන්නෙ එයා photo එකකින් වත් අප්පාව දැකලා නැති නිසා..

💫:ජේහියා ඔයා මගෙ පැටියට මාව පෙන්නලා නැද්ද..

💞:කොහොම පෙන්නන්නද අපිට එදා family photo එකක් ගන්න බැරි උනානෙ..

Life is just Life😣Where stories live. Discover now