part 6

192 21 4
                                    

" ආ.. මොකක් කිව්වා.... සිරාවටම.. අඩෝ අඩෝ... ඉතිං... "

(" ඉතිං ඊට පස්සෙ නෙතූට මං කිව්වා ගෙදර යමං දැං ඇති   කියලා ඒකි කියපි නෑ මං කොහෙවත් යන්නෑ.. මම මූවත් මරා ගෙන මැරෙනවා... අරකයි මේකයි කියලා")

" ඉතිං !?"

" මෙහෙ දෙනවකො ඕක.. හැබැයි හේෂ් අයියේ මම තරහ වෙනව හොදේ.. "

" ආ ආ ඉතිං..."

" ඕන්නෑ.. "

" ආ ඉතිං...කෝ මෙහෙ බලන්නකො.. "

" බෑ.. "

(" ඊට පස්සෙ මම කවීනෙයාට කිව්වා උබ මෙතනිං පලයං දැං.. පස්සෙ ඕක කතා කරලා විසද ගමු කියලා.. අඩෝ උබට කියන්න බං.. නෙතූට කොහිල ගිල්ලන්න වටිනවා.. කවීනෙයත් වැරදී මොනා උනත්..ඌට නිකං ඉන්න බෑනේ.. අනික උබ දන්නවනෙ ඕක පළවෙනි දවස නෙමේනෙ.. හේගා.. ")

" ඇත්ත ඇත්ත"

" එන්න එහෙනං උම්මා එකක් දෙන්න... "

" ඕවට එන්නෙපා.. හේෂා ආන්ටිප්ම්හ්ක්.. !!!"

" කෑ ගහන්නෙපා සස්වින්.. "

" මොනවද බං උබලට වෙලා තියෙන්නේ... සද්ද නැතුව ඉදහල්ලකො මම කෝල් එකක ඉන්නෙ...නැත්තං යනවලා යන්න කාමරෙං.. අම්මේ.... මේ අයියා ඉන්න දෙන්නෑ.. "

(" මොකද බං ෆෝන් එක කට අස්සෙ ගහ ගෙන කෑ ගහන්නේ මට තියෙන්නෙ කනක් මිසක් ආගාධෙයක් නෙමේ.. ")

" අඩෝ සොරි බං.. මේ මෙතන අපේ අයියා මගුල් නටනවා ඕඉ.. "

" ෂ්.. කෑ ගහන්නෙපා මේ නැයිනි හපාකයි හොදේ.. "

" ඒක තමයි.. "

උදේ පාන්දර ඉදං මේ යුවල මගේ කාමරේ අස්සෙ පෙම් කෙලිනවා... සැක් මට තිබ්බේ මුං එක්ක කතා නොකරම ඉන්න.. අනෙ අම්මපා හේගා උබටත් යස වැඩේ..

ඒ අස්සෙ මේ නෙතූ.. කොල්ලොත් එක්ක වලි දාගන්න පටං අරං ආයෙ... මම මේකිට කියලා කට ගත්තෙත් නෑ..එක්සෑම් ඉවර වෙච්චි දවසෙත් මම කිව්වා පගෙයට.. වලි දා ගන්න යන්නෙපා කියලා.. වැඩක් නෑ මුං මාව කන්නම ආපු එවුං.. කවිෂ්කා හරි ඉන්න හින්දා හරිගියා නැත්තං මූට හිරේ ලගින්න තමා වෙන්නෙ.. #රියා අහුවෙද්දෙංකො..

අද ප්‍රැක්ටිකල් ප්‍රැක්ටිස් තියෙනවා 10 ට.. මං දැං ලැහැස්ති වෙලා පැයක් විතර බලාගෙන ඉන්නවා ෂවේන් අයියා එනකල්.. අනේ අම්මපා මෙහෙමත් හැඩවිල්ලක්.. දැං ඔය වීණා බලන්න විතරක් ඔහොම හැඩ වෙනවා නං.. වීණා එක්ක ඩේට් එකකට යන්න ගියා නං ඒම මූ.. දවස් තුන හතරක ඉදං විතර හැඩ වෙයි..

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now