09 කොටස

72 11 0
                                    


"අපි යනෝ චූටි එහෙනම් උබත් එනවද අපිත් එක්ක යන්න හෝල්ට් එකෙන් හලන් යන්නම් ඕන්නම්.."

"ආ හා මන් එන්නම්... මේ අක්කේ ඔයා යන්නැද්ද?"

මන් කොට ඩෑල්ගෙන් එහෙම් ඇහුවෙ ඒකි එතනම පෝච්චියක් වගේ වාඩි වෙලා ඉන්න නිසා..මේකිට ලෙඩක්ද කොහෙද මන් හිතන්නෙ මේකි තක්කාලි වගේ රතු උනානෙ

"න්න්නෑ පැ- මේ නංගී මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉන්නවා ඔයා යන්න"

"ක්‍රිකට්? මටත් එන්න ආසයි හලෝ අනේ කෝමද එන්න ඕනෙ "

"ආ ද්දැන් 12යි නේ අපිට 1ට අද ප්‍රැක්ටිස් ඔයා ඔහොම්මම ඉන්න පුලුවන් නම් ඉන්න න්න්නංගි"

"ඕම්කේ එහෙනම් මන් ඉන්නවා "

"ඒ පොඩි පගා උබර් එන්නැද්ද බන්ග්"

" හලෝ මන් බැලුවේ මෙහෙම්මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉන්න මෙයත් ඉන්නවලු ප්‍රැක්ටිස් පටන් ගන්නෙ 1ට ලු ඉතින්ග් ඔයැයිලා යන්ට ගුනබුසජපුර වේවා"

"ඉතින් බන් එකට නම් තව පැයක්ම තියෙනව නේ අපි එක්ක මැක් එකට යමන්"

"අඤෙ මන් ලඟ සල්ලි නෑ අලොව් ඔයාලා යන්න කමන්නෑ"

නිශායා අක්කා ඒකත් එක්කම මගෙ පුපට දඩ පාරක් අතෑරියා පිස්සු පම්කේක්කලා මගේ ලස්සන පුම්පට ඊරිසියයි මෙයාල හුම්

"දැන් කවුද උබෙන් සල්ලි ඉල්ලුවෙ වරෙන් මගුලක් කතා නොකර ඒ ඕයීඉ.... නංගි....සනිදීඊ.... එනවා මෙහාට..."

" ඕඔ ඇයි අක්කේ?"

"මෙහ්හ් අපිත් එක්ක මැක් එකට යන්න එනවද?"

"අක්කෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් නේ අනික සල්ලිත් නෑ මන් අතේ ගේන්න බැරි උනා"

"මේ පොඩි පග්ගු දෙන්නම සල්ලි කතාවක් කියෝනවා අනේ බන් සල්ලි ඕන්නෑ අනික නංගි තව පැයක් තියෙනව නේ අපි උබලව එතනින් 12.45 වෙනකොට යවන්නම්

"අහ්හ් හා අක්කේ"

"ම්ම්ම්ම් දැන් ඔය ලමයි දෙන්නත් අත් අල්ලන් පෝලිමට එන්න"

මන් සනිදි අක්කෙ අතින් ඇල්ලුව හොඳ ලමයෙක් වගේ හනේ දෙයියනේ මේම්කි ගැස්සිලා ගියා ආ මෙකිට ඔස්ටියෝපොරෝසිස් වත් ද මාව දැක්කම රතු වෙනවා ගැස්සෙනවා වෙව්ලනවා හරියන්නෑ ජලභීතිකා එන්නත විදින්න වෙයි වගෙයි ආ ඒක විදින්නෙ බල්ලොන්ටනෙ ඒත් කමක් නෑ මේකිට හරකුන්ට විදින ඕන එන්නතක් හරියයි

_නොනිමි_Onde histórias criam vida. Descubra agora