19 කොටස

63 13 4
                                    

"හවුසස් හතරෙ එන්ට්‍රි ෆෝම්ස් හතර මේ දැන්ම මට ගෙනැත් දෙන්න..."

"කෝ හු#තො එන්ට්‍රි ෆෝම් එක ඕයි ඕයි සනුගී..."

නිශායා අක්කා නැට්ට ගිනි අරන් වගේ හැමතැනම එන්ට්‍රි ෆෝම්ස් හොයනව තොපිට හොඳ වැඩේ ම්හ් කිසි වැඩක් කර ගන්න දැඤ්ඤෑ..අරහෙ සෑර් කාරයා අමතනවා හනේ මන් යන්න ඕනෙ යකව්... උදේ ග්‍රවුන්ඩ් එකට ගිය වෙලේ ඉදන් එහෙට දුවනවා මෙහෙට දුවනවා රෙත්ත එපා වෙලා හිටියේ... හැයි දෙයියනේ රාවන් කැප්ට~න් කිව්වම රෙද්ද උස්සන් දුවන්න එපැයි හනේ මට මේ වගේ බාල්දිමනෙ වැටෙන්නේ... ඒ අස්සෙ ඊයෙ ක්‍රිකට් වලට ලමයි හොයා ගන්න නැතුව දෙයියනේ කියල ටොප් බෝඩ් එකේ අක්කල ටිකව දාගත්ත ට්වෙන්ටි එකට අපේ එකට එංගලන්තෙන් පහත් උනා වගේ සෙට් එකක් දා ගත්ත ඉහික්

අද මන් මැචස් ඉවර වෙලා එහෙම්මම සිතූලගෙ ගෙදර යනවා අද එයැයිලගෙ ගෙදර මන් නිදා ගන්නේ... මට පික්කු වගෙයි දෙයියෝ හනේ මන් හැඟීම් ඉවසා දරාගෙන ඒම්කි ඉන්න තැන ඉන්නෙ කොහොමත...අනේහ් මේ ගෑනු ටික තාම එන්ට්‍රි ෆෝම් ටික දුන්නෑ නෙ මොන හු#තක්ද මන්දා

"අනෙ අක්කේ කොයි ලෝකෙන් හරි මට එන්-"

"හම්බුනා හු#තො හම්බුනා... අනේ දෙයියො දැක්කා වගේ...ආ නංගී ඕයි අරන් පලයන් සනිකව දුවපන්"

මන් කොලේ අතේ තියාගෙන සනිකව සර් ගාවට දිව්වා අනෙහ්හ් හතී... පස්සෙ අපි ටොස් කලා මුල්ම මැච් එක ගැමුණු එකටයි විජය හව්ස් එකටයි හික්කේ ගැමුණු එකේ ටීම් එකම ස්කූල් ටීම් ප්ලේ කරන එවුන් නැඝ්තන් ස්කූල් ප්‍රැක්ටිස් දිගටම එන උන් අනේ හික් ගෑවෙනවනෙ විජය එකට නම් දෙන්නෙපා ගූ ගොඩ මට නම් ඔය කොල පාට හව්ස් පේන්නම බෑ ජෙයියනේ උන් එක නොවී වෙන ඕන හව්ස් එකක් එක උනාට කමන්නැහ්හ් සෙද්ද...

මන් ඇවිල්ලා බලන් හිටියා මක්කද වෙන්නෙ කියලා සිතූත් මන් ගාවින් ඇවිත් ඉදගත්තා.. ඊයෙ දේවල් මතක් වෙනකොටත් මාව හිරි වැටිලා යනව වගේ.. මන් මේ තරම් කෙනෙක් ගැන කෙයා කරාමද කොහෙද මන් දැන් එයා එක්ක කතා කරන්න ඕනද... අනේ නෑ එයා පටන් ගනී එයානෙ වැඩිමල් ලේඩීස් පස්ට් ඔවා පටාන් ගම්න

"ඊලඟ මැච් එක අපිට නේද"

"ම්ම් ඔව්"

"ටීම් එකට කතා කරන්න නංගි"

_නොනිමි_Where stories live. Discover now