"අක්කී....හැපි බර්ත් ඩේ අනේ... මන් ඔයාට අපේ හේලිට වඩා චුට්ටක් අඩුවෙන් ආදරෙයිනේ...."
උදේ පාන්දර කීයද දනෙත් නෑ නෙතූ හෙන ගහන්න වගේ දොර ඇරගෙන කාලි යස්සනී වගේ ඇවිත් සිතූගෙ ඇඟ උඩට පැන්නා හොඳ වෙලාවට දොර අරිනව සද්දෙ ඇහිලා ඈතට උනේ.. සැහ්...
"තෑන්ක්ස් නෙතූ...දැන් යන්න..."
"අම්මා තව ටිකකින් එයි හලෝ වෙලාගෙන ඉන්නෙපා හරිත..."
"ඇ"
මොකද්ද යකෝ ඒ කිව්වේ... ඒ කියන්නේ....
"න්නෙත්-"
"මන් යනවා...."
නෙතූ පුපත් වන වන කාමරේ දොරත් දඩාස් ගාලා වහගෙන කාමරෙන් එලියට ගියා...මොකද්ද යකෝ ඒ කිව්වේ මාව ඩිම් වෙලා ගියා එක පාරට
"නංගි දන්නවද..."
"එයා තමා මුලින්ම දන්නෙ.."
"අනේ වු#නවනෙ ඕයි සව්සෙ..."
"කුණුහර්ප කියන්නෙපා ආදි... මෙන්න මෙහෙ එනවා නිදා ගන්න තාම හතරයි කාලයි..."
"ප්ෆ්ෆ්ෆ්ෆ්..."
මන් ඇඳේ හාන්සි වෙලා සිතූගෙ ඇඟ වටේ අතක්.යවල සිතූව ඇද ගන්න හැදුවා විතරයි
*Pesara is calling*
අයියෝ හැ#නෙනවනෙ නිදා ගන්න දෙන්නැතුව...
"හෙලෝ..."
"ආහ් තෑන්ක්ස්..."
"ම්ම් ඔව්"
"පිස්සුද අනේ හැබැයි ටිකක් ක්ලෝස් එකක් නම් හම්බුනා..."හරි මන් දන්නවා ඔය මන් ගැන කතා කරන්නෙ කියලා ඉදපන්කො
මන් සිතූගෙන් ෆෝන් එක ඇදලා ගත්තා
"හෙලෝ මෙම ජංගම දුරකතයට පාඩුවේ ඉන්න දීලා අනිත් පැත්ත හැරිලා පුප උඩ දාගෙන නිදා ගන්නා ලෙසත්, අපි අතරෙ කිසිම වෙන දෙයක් උනේ නැති අතර දුන්නේ එක හිච්චි කිස් එකක් හා ඉදිරියට ඇය විසින් තවත් සහන බලාපොරොත්තු වෙයි.. ඔබ බලාපොරොත්තු ඉවත් කර ගන්න ඔබට හොම්බට හැටක් ඇනීමට පෙර...ඉස්තූතී...
නීංගල්-"
"ආ හරි හරි මන් තියන්නම්..."
"අන්නෙහෙම...බායි"
"බා-"
*Beep beep*
"මෙහෙ වරෙන් නිදා ගන්න හු-"
YOU ARE READING
_නොනිමි_
Short Storyනොහිමි කවියක ඔටුනු පැළඳුව ඔවුන්ගේ කතාව ❤️ එයාව හම්බුන දවසෙ ඉදන් මේ වෙනකන් මට එයාව තාමත් අමතක කරගන්න බෑ ඉස්සරහට මන් මොකද කරන්නේ... ඒ කතාකරන ලස්සන ලා දුඹුරු පාට ඇස්, නා දළු වගේ ලස්සන තොල්, දනහිස ගාවට තියෙන දිග ලස්සන කොන්ඩෙ, කාලයක්ම තිස්සෙ මගේ වෙලා හ...