26 කොටස

128 11 10
                                    

"හනේ යන්කෝ...."

"හරි ඉතින් හවසට ඔයාව ගිහින් දාන්නම්..."

"හනේ මට උදේනෙ යන්නෝනේ..."

"කිව්වනෙ උබට හවසට ගිහින් දාන්නම්"

"අනේ සුදු අයියේ..."

"ශුඩු ඇයියේ නෙවෙයි කට වහන් උඩට ගිහින් මොකක් හරි වැඩක් බලාගනින්"

"සුදු අයියේ මෙයා එක්ක බෑ නෙ අනේ මාව ගීන් දන්නකෝ"

*සුරුස්*

"අනේ ලමයො ඕක අඬන්න දෙයක්ද අපි ඒ ලමයගෙ අම්මා එක්ක කතා කලා එයා අපි දෙන්නටත් ඉන්වයිට් කලා ඒ නිසා අපි හැමෝම හවසට යන්..."

"ඈ අම්මටසිරි... හා හා ඒනම් කමක් නෑ"

මහ රෑ මට සැරින් සැරේ ඇහැරුනා ඒ අස්සෙ මට එහා කාමරෙන් ලාවට කිචි බිච් ගාන සද්දෙකුත් එනවා ඇයි කිචි බිචි ගාන්න උන් කුරුලු පැටව් ද හො‍ඳ කුරුල්ලො තමයි...මට දහසක් දේවල් ඔලුවෙ මැවුනා හනේ එයාලා අස්සයො පදිනවද මන්දා කෑ ගගහ්- සැක් ඒ උබේ අයියයි මස්සිනයි හු#තෝ...මට හැබැයි හීනෙනුත් උන් දෙන්න ඉන්න විදිහ පෙව්නා
උදේ මට ඇහැරුනේ දහයත් පහු වෙලා මන් නැට්ට ගිනි අරන් වගේ කෑගගහ ලෑස්ති වෙලා මාව සිතූ ලගෙ ගෙදර ගිහින් දාන්න කිව්ව අයියට ඌ සක්කිලියා මට සිතූලෑ අම්මා කෝල් කරපු වගක් කිව්වෙ නැ නේ ඒත් අම්මට හුඩු

"සිතූලගෙ අම්මා එක කතා කලේ කොහොමද තොපි...?"

"අපිව උගුඩුවො වගේ පේනවද සු-මේ ශාක්‍ය මේකි බලාම්කෝ දෙන්ඩ තියෙන්නෙ..."

"හැනේ මේ ගහපන් බලන්න ඇට දෙක ගලවල අතට- ඌප්ස්"

මන් අත් දෙකෙන්ම මගේ කට වහගත්තා හනෙ හත්පොලේම ගහගන්නවනෙ ආදි...

"ඈ පේනවද සුදූ උබේ සූටු චූටි පැටියගෙ රඟේ...යකෝ අයිය කියල බලන්නෑ මේකි කුණුහර්ප පලනවනෙ තියාගෙන..."

"තව්සෙට බය නෑ හලෝ මන් තව්සෙට කැමති නෑ තව්සෙ මහ ගොං ගොබිය කැර්- කැලෑ හිපාටු ගෝනිබිල්ලෙක් මන් ආතරේ මගේ ශුඩු අයියට විතරයි එයත් ආතරේ මට විතරයි තව්‍සෙට මෙච්චක් වත් ආතරේ නෑ නේත මයෙ සුදු අයියේ..."

"අනේ පලයන් ආදි යන්න යකෝ මගේ මිනිහ්- අයි මීන් මගේ යාලුවා මට ආදරේ නැද්ද..ඔයා වැඩියෙන්ම ආතරේ මට නේත සුදූ..."

_නොනිමි_Where stories live. Discover now