ᴄʜᴀᴘᴛᴇʀ 06 🦋

7 2 0
                                    

𝕌𝕟𝕗𝕠𝕣𝕘𝕖𝕥𝕥𝕒𝕓𝕝𝕖 𝕃𝕠𝕧𝕖


ᴄʜᴀᴘᴛᴇʀ 06 🦋




යුංගි දින කිහිපයකින් ම තමා බැලීමට නොපැමිණීම ගැන සුලී හිටියේ කනස්සල්ලෙන්...ජන්කූක්ගේ නිවසට මඳක් එහාට වෙන්න පිහිටා ඇති විශාල ගස පාමුල වාඩි වෙලා ඈත පේන මුහුද දිහා ඔහේ බලන් කල්පනා කරමින් හිටියේ....ඒත් එක්ක ම වගේ අහස කළු කරලා පොද වැටෙන්න ගත්තා...ඒත් සුලී ඒක ගණන් නොගෙන ඔහේ වාඩි වෙලා ඉන්න ගමන් සුලීගේ ඇස්වලට කඳුළු ආවේ යුංගි ව සුලීට ගොඩක් මතක් වුණ නිසා....

ටික වෙලාවක් යද්දි අසලින් ම දැනුණු සුපුරුදු සුවඳත් එක්ක සුලී කලබලෙන් වගේ නැඟිටලා පිටිපස්සට හැරෙද්දි ම දැක්කේ යුංගි ව...සුලීගේ ඇස් අගට උණන කඳුළු කැට එකපාරට වැඩි වුණේ යුංගිව දැකපු ගමන්...වැහි පොද ටික ටික වැඩි වෙලා තිබ්බ නිසා ඒ වෙද්දි සුලී හොඳට ම තෙමිලා හිටියේ...වැහි වතුර අතරින් කඳුළු පේලි ගලාගෙන ගියත් යුංගි ඒක පැහැදිලුව දැක්කා...යුංගි දාගෙන හිටපු තොප්පිය නිසා යුංගිව නම් වැඩිය තෙමිලා තිබුණේ නෑ....

" කුමරිය..කිමද මේ...?? ඔබ හොඳට ම තෙමිලා...අසනීප වෙන්න ද හදන්නේ ආ..?? 🤨 "

කුමරු එහෙම අහන ගමන් සුලීගේ කම්මුල මත අතක් තියලා කම්මුල දිගේ ගලන කඳුළු පේලි දෙක පිහදැම්මා...සුලී යුංගි දිහා ම බලන් හිටියේ වශී වෙලා වගේ...

" කුමරියනි..."

යුංගි කතා කරන හඬට තමා සුලී සිහියට ආවේ...වේගෙන් හුස්ම ගන්න ගමන් එකපාරට යුංගිවත් නොහිතන වෙලාවක කුමරිය යුංගි කුමරුගේ කට වටේ අත් දෙක යවලා චුට්ටක් ඇඟිලි තුඩුවලට ඉස්සිලා කුමරුගේ තොල් මත තොල් තද කළේ ඇස් දෙකත් පියා ගන්නගමන් තවත් තදට අත් දෙක බෙල්ල වටේ ඔතාගන්න ගමන්...🥹🖤

සුලීගේ ඒ හාදුවට , ගොඩකාලෙකින් ලැබුණ ඒ පහස ම යුංගිටත් ඕනේ කියලා හිතෙද්දි යුංගිගේ අත් සුලීගේ ඉන වටේ පැටලෙද්දි තව තවත් ඒ හාදුවට නතු වෙලා යුංගිත් සුලී කුමරිය ව සිපගන්න වුණා...🥺🖤

.












.

සති කිහිපයකට පසු යුංගිගේ අභිෂේකය වගේ ම සුලී කුමරියගෙත් , කිරුළ හිමි කුමරුගෙත් විවාහ උත්සවය පැවැත්වෙන්න වුණා...දේශීය වගේ ම විදේශීය රාජ්‍ය සම්බන්ධතා සහිත සියලු අයගේ නියෝජිතයන් මෙන් ම රාජ්‍යයේ සියලු වංශවතුන් මෙම උත්සවයට සහභාගී වුණා....

Unforgettable Love Where stories live. Discover now