ᴄʜᴀᴘᴛᴇʀ 07 🦋

18 2 36
                                    

𝕌𝕟𝕗𝕠𝕣𝕘𝕖𝕥𝕥𝕒𝕓𝕝𝕖 𝕃𝕠𝕧𝕖



ᴄʜᴀᴘᴛᴇʀ 07 🦋


"අගබිසවුණි...ඔබ උපබිසව විවාහයක් නිසා මෙලෙස අත දරුවෙක් සේ හැසිරිලා අසනීප වෙන්නද අවශ්‍ය...ම්ම්...?? 🥺 ඔබට මාව විශ්වාස නැතිද...?? ඔබ හැර අන් කිසිවෙක් මගේ භාර්යාවක් ලෙස පිළිගැනීමට මට වුවමනා නැහැ..එය ඔබ පවා හොඳින් දන්නවා නොවෙද..?? "

යුංගි කුමක් පැවසුවත් සුලී ඒ දෙස බැලුවේ නෑ....

" සුලී..🥺❤️ "

යුංගි අගබිසවට ඇගේ නමින් කතා කරද්දි නම් එකපාරට ම කෙල්ල හැරිලා බැලුවේ පුරුද්දට වගේ...ඒත් එක්ක ම සුලීව පැනලා බදාගත්ත යුංගි සුලීගේ උරහිසකින් එයාගේ නිකට තියාගෙන සුලීගේ පිට අතගාන්න ගත්තේ සුලීව සනසන්න වගේ...🥺🖤

" සමාවෙන්න රජතුමනි...මගේ හැසිරීම වැරදි වෙන්න පුළුවන්..නමුත්...මට ඔබව අන් කිසිවෙකු හා බෙදාගත නොහැකියි...එසේ කිරීමට අවැසි නම් මා හට මරණය ලබාදී-.............🥺💔 "

සුලීට ඉතුරු කොටස කියන්න නොලැබුණේ යුංගිගේ දබරඟිල්ල සුලීගේ සිනිඳු තොල් මත තද කළ නිසාවෙන්...

" එසේ නොපවසන්න...ඔබේ මරණය මගෙත් මරණය වේවි...දැන් මුරණ්ඩු නොවී පැමිණෙන්න මා සමඟ ආහාර ගන්න...ම්ම්ම්....😒 "

යුංගි එහෙම කියලා සුලී වෙනුවෙන් සකසන්න අණ කරපු කෑම ටික කුටියට ගෙන්න ගත්තා...සුලීට බත් කෝප්පයක් සමඟ ව්‍යංජන කිහිපයක් බෙදලා දෙද්දි සුලී මොකුත් නොකියා කන්න ගත්තේ යුංගිත් සුලී එක්ක ම කෑම කන්න ගද්දි....

.







.








.

සූහී සුපුරුදු විදිහට එයාගේ ඉගෙනීම් වැඩ ටික ඉවර කරලා ,, අලුතෙන් Company එකක Job එකට ගියා...යුංගි එයාගේ Business වැඩත් එක්ක වගේ ම ගොඩක් වෙලාවට කාලේ ගත කළේ එයාගේ අලුත් ස්ටූඩියෝ එකේ...🥹🖤

🥹🖤

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
Unforgettable Love حيث تعيش القصص. اكتشف الآن