ᴄʜᴀᴘᴛᴇʀ 08 🦋

7 1 0
                                    

𝕌𝕟𝕗𝕠𝕣𝕘𝕖𝕥𝕥𝕒𝕓𝕝𝕖 𝕃𝕠𝕧𝕖



ᴄʜᴀᴘᴛᴇʀ 08 🦋



සූහී යුංගි දෙන්නා එයාලාගේ අපාර්ට්මන්ට් එකට ගිහින් යුංගි දොරේ Password එක ගහද්දි සූහි පිටිපස්සේ ඉඳන් අමුතු විදිහට බලන් හිටියා...හැබැයි මේක යුංගි නම් දැක්කේ නෑ..😅💔

දොර ඇරලා යුංගි සූහීගේ පැත්තට හැරුණේ ඇතුළට යමු කියන්න...එතකොට ම එකපාරට සූහී යුංගිගේ මූණ දෙපැත්තෙන් අල්ලගෙන කිස් කරන්න ගත්තේ ඇස් දෙකත් භාගෙට පියාගෙන...කිස් කරන ගමන් ම යුංගිව ඇතුළට තල්ලු කරන් ගියේ යුංගිට හිතාගන්නවත් වෙලාවක් නැති වෙද්දි...යුංගි කන්ෆියුස් වෙලා ඇස් දෙකත් ලොකු කරන් හිටියත් සූහීගේ ඒ හාදුව යුංගි ව මත් කරවන්න වුණා...

සූහී එහෙම්මම ඇතුළට යන තැන ම බිත්තියට යුංගි ව තද කරගෙන පිස්සුවෙන් වගේ , වේගෙන් කිස් කරන්න වුණා...යුංගිටත් සූහීගේ මේ හාදුව නිසා ම තව තවත් සූහීව ඕනේ වෙද්දි සූහීගේ ඉනෙන් අත් දෙක තියලා අල්ලගෙන කිස් කරන්න ගත්තා...🌚🖤

සෑහෙන වෙලාවක් කිස් කරපු දෙන්නා ම ටිකකට කිස් එක break කළේ හුස්ම ගන්න ආව අපහසුවත් එක්ක...දෙන්නා ම තරඟෙට වගේ හති දානවා...ඒ තරමට දෙන්නා කිස් කරලා...

" ඔප්පා...ප්පල්ලි...ඔයාගේ Shoes Remove කරලා එන්නකෝ..."

කලබලෙන් වගේ සපත්තු දෙක ගලවලා දාන ගමන් සූහී එහෙම කියද්දි යුංගිත් සපත්තු දෙක ගැලෙව්වේ 'මොකද ' කියලා අහන්න වගේ බැල්මක් එක්ක...

සාලෙට යනවත් එක්ක ම එකපාරට නතර වුණ සූහී එයා ඇඳන් හිටපු ඩෙනිම් ජැකට් එකේ button ටික ගලවලා එයාගේ උඩ කොටස යුංගිට පේන විදිහට ජැකට් එක Remove කළා...🫣


යුංගි පැනපු ගමන් එයාගේ අතේ තියන් හිටපු එයාගේ ජැකට් එකෙන් සූහීව වැහුවා...🙂💔

" ස්..සුහීයා..😑 මොකද මේ ආ..?? "

" ඔප්පා...I want U So Badly...D..A..D..D...Y...🫦🥵 "

අන්තිම ටික සූහී යුංගිගේ කනට ළං වෙලා සරාගී විදිහට රහසින් වගේ මුමුණද්දි යුංගිගේ ඇඟේ හිරිගඩු පිපෙන්න ගත්තා...😬

Unforgettable Love Where stories live. Discover now