56 . කොටස 🐯🐰

611 96 26
                                    

ඒ තරම්ම ආදරේයි ද   -  56 . කොටස

                      ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..

" කෝ...."

" මුණ හෝදන්න ගියා..."

     

රෝහල් ඇද මත කොට්ටයක් තියලා ඇලවෙලා දුරකථනය බලන ගමන් උන්න ජින් ලගට කිට්ටු උන ටේහ්‍යුන් දෙනෙත් වටේ කැරකෙව්වේ රාත්‍රියේ ඔහු ළඟ උන්න ජන්කූක් පෙන්න උන්නෙ නැති නිසා....


" දැන් කොහොමද....හ්...."

" තවම කැක්කුම අඩුවක් නැ බම්....

උදේ කෑමට ගෙනාව ඉදිඅප්ප මුලත් අනිත් බඩු ටිකත් එතන තිබ්බ මේසය උඩින් තියපු ටේහ්‍යුන් හැරැනෙ ජින් දිහාට...දින දෙකකට කලින් ඔහුගේ කාර් එකට පිටිපස්සෙන් වේ⁣ගයෙන් ආව තවත් කාර් එකක ගැටිලා ඇක්සිඩන්ට් එකක් සිද්ධ උනා...ඒ වාහනයේ උන්න කෙනාට තරමක් බරපතල විදිහට තුවාල සිද්ධ උනත් ජින්⁣ට ලොකුවට තුවාල සිද්ධ උනෙ නැ...එත් ඔහුගේ පොඩි පොඩි තුවාල එක්ක කකුලේ විලුබ ළඟින් ඇට කොටුව පුපුරලා ගිහින් තිබුණ නිසා ඇවිදින්න කරන්න ⁣ටිකක් අමාරැ උනා...

" ඉක්මනට අඩුවෙයි.පපුරලා නිසායි කැක්කුම..
ගල් බැන්ඩේජ් එක දාලා තියෙන තියෙන්නෙ ඒක එකට එකතු වෙන්න ⁣මං හිතන්නෙ...."

" ම්ම්...එකත් හර් කොන්දෙ තුවාලේ නිසා පිට තියලා නිදාගන්න බැ රිදෙනවා..මගුල..හ්..."

" ඕක ඉක්මනටම වෙලෙයි...හෙට හරි අනිද්දා හරි ටිකට් කපනවා කිව්වා ඩොක්ටර්...මම එනකොට හම්බෙලා ආවේ...."

   
ජින් ලගට කිට්ටු වෙලා ගත රැඳි රොහල් ඇදුම උඩට උස්සලා ඔහුගේ කොන්ද පැත්තට වෙන්න බේත් දාන්න ඕනා නිසා ප්ලාස්ටර් ගලවලා ⁣තිබුණ තුවාලය බලපු ටේහ්‍යුන් දෙනෙත් ඒ මතින් පැත්තට හැරෙව්වේ එහා පැත්තෙ තිබ්බ නානකාම⁣රයේ දොර ඇරැන නිසා...


" ඔයා ආවාද...."

" ම්ම්...ගුඩ් මොර්නින්...."

 

⁣නානකාම⁣රයේ ඉදලා එළියට ආව ජන්කූක්ගෙ දෙතොල් වල හිනවාක් කාමරේ ටේහ්‍යුන්ව දැකලා ඇදෙනකොට සහෝදරයා ළඟින් මෙහාට ඈත් වුණ ටේහ්‍යුන් ජන්කූක් ලගට කිට්ටු උනාම ඔහු ලගට ආව ජන්කූක් පපුවට හෙත්තු උනෙ ඒ රළු දෙතොල් ඇවිත් නලලේ තද වෙනකොට...

ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Donde viven las historias. Descúbrelo ahora