61 . කොටස 🐯🐰

503 91 55
                                    

ඒ තරම්ම ආදරේයි ද - 61. කොටස


❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..

ළමයි කලින් කොටසෙ අවසාන ටික පෙනුනෙ නැ කියලා මට දෙතුන් දෙනෙක් කිව්වා...කියවනකොට මතු සම්බන්ධයි කියලා තියෙන තැනට වෙනකම් කතාව ති⁣බ්බේ නැ කියලා මතකයි නම් ආයේ ගිහින් කතාව අවසාන ටික කියවන්න මං ආයෙමත් අප්ඩෙිට් එක අලුත් කරා...











ජන්කූක් වෙනුවෙන් පේ වෙලා ටේහ්‍යුන් බාරය දිලා දවස් තුනකුත් ගෙවිලා ගියාත් ඔහුගේ කිසිම යහපත් ප්‍රතිඵලයක් දකින්න ලැබුණේ..

කොයිතරම් මහන්සියක් විඩාවක් ගත⁣ට දැනුනා උනාත් ටේහ්‍යුන් එක මොහොතකට ජන්කූක්ගේ ළඟින් ඉවත් වෙලා ගියේ නැ...ඒ පොඩ්ඩක් හරි එහාට මෙහාට ගිය ගමන් ජන්කූක්ට සිහිය එවි කියලා බයට....






" ටේහ්...."

" ම්ම්....."

" මිමිස් ෆායී උඹ එක්ක මිටින් එක අනිදද ***රෙස්ටුඩන්ට් එකෙ දාගෙන...."





ජන්කූක් නතර වෙලා ඉන්න හොස්පිටල් කාමරේ සෝෆාවට වෙලා ලැප්ටොප් ⁣එකෙන් ඊමෙල් එකක් බලන ගමන් උන්න සුගා කිව්වාත් ටේහ්‍යුන් ඒ වචන ගනන් ගත්තෙ නැ...






" ටේහ්...."

" මට යන්න බැ උඹ යමන්...."

" මට නෙමෙයි උඹටයි මිසිස් ෆායී එන්න කියලා තියෙන්නෙ....."







කිසිම දේයකට ජන්කූක්ව මෙහෙම දාලා යන්න උවමනාවක් නැ ටේහ්‍යුන්ට....




" මට යන්න බැ...."

" බැ නෙමෙයි උඹ යන්න ඕනා අනිවාර්යයෙන්ම...ඒ ගැනි උඹව විස්වාස කරලා මේ බිස්නස් එකට අතගහන්න හදන්⁣නෙ...ඒක නිසා ගිහින් කතා බහ කරගෙන ඇග්ග්‍රීමන්ට් එක සයින් කරපන්...."

" මට ජන්කූක්ව දාලා කොහෙවත් යන්න බැ..."






ටේහ්‍යුන්ගෙ මුරණ්ඩු හඬ එක්ක කෙන්ති ගත්තෙ සුගා...මෙි විදිහට ඔහු බිස්නස් සෙිරම මොකාටද වගේ පැත්තකට කරලා තිබ්බාම එි දෙවල් පාඩුවෙලා ගියොත් එහෙම මොක වෙන්නෙ...අන්න ඒක ටේහ්‍යුන් තෙරැම් ගන්නෙ නැ....








ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now