🌊 planning a trip

913 139 13
                                    

කවුරුත්ම නැති තැනකට වෙලා ගලක් උඩකට වෙලා ඉදගෙන වරල වතුරෙ එහෙට මෙහෙට යව ඇත මුහුද දිහා බලන් හිටියා....

එක පාරට වතුර යටින් පිනලා ඇවිත් taehyungට කතා කලෙ jiminයුයි yoongi....

"මන් කිව්වෙ එයා මෙතන ඉදි කියලා" yoongi කිව්වෙ taehyungට එහා පැත්තෙන් ඉද ගන්න ගමන්...jimin හිනා උනා විතරයි...

"Taehyung ඔයා මොකද මෙතන්ට වෙලා කරන්නෙ අරහෙ අපෙ තාත්තා හොයනවා ඔයාව...තාත්තා කිව්වා ඔයාව එක්කන එන්න කියලා..

"Taehyung ඇහුවෙ" මොකද jiminගෙ තාත්තා තමයි taehyungගෙ තාත්තාගෙ මල්ලි taehyungගෙ අතින් උන වැරැද්ද නිසා taehyung එක්ක තරහෙන් ඉන්නෙ....

"එකනන් මන් දන්නෙ නැ වැදගත් දෙයක් ඔයාට කියන්න තියෙනවා කිව්වා..."Jimin කිව්වෙ උරහිස් හකුලන ගමන්...

"මොකද දන්නෙ නැ ගිහින් බැලුවනන් හොදයි නෙද"දෙන්නාගෙම කතාව අහාන් හිටපු yoongi කිව්වා...

"ඔව් අපි දැන්ම යමු" එහෙම කියලා taehyung වතුරට පැනලා අනිත් දෙන්නා දිහා බැලුවා...jiminයුත් yoongiත් වතුරට පැනලා තුන් දෙනාම ගියෙ දැන් කිදුරු මාලිගයෙ රජතුමාව(jjiminගෙ තාත්තා) හම්බවෙන්න...🌊

🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊

Love is so bad love is so bad jkගෙ ෆොන් රින්ග් වෙනවා ඇහිලා ඇස් පියාගෙන ඇදෙ හැමතැනම අත ගාලා ෆොන් එක හොයා ගත්ත jk කව්ද කියලා බලන්නෙත් නැතුව ෆොන් එක ආන්ස්වර් කලා....

" හෙලො" ඇනුමක් අරින ගමන් ඇහුවා...

"Why are you still sleeping?"

එක පාරට ගැස්සිලා නැගිටලා ෆොන් එකෙ screen එක දිහා බලපු jkට මුන වෙනස් උනා...😕

" irena ඕ ශිට්" එහෙම කිව්ව jk ෆොන් එක කනෙ තියා ගත්තෙ මුන ඇබුල් කරගෙන...

"Why did you call early in the morning"

"😂😂😂😂😂😂😂😂😂😂" irena හිනා උනා..

"Why laugh"

"What time is it now?"

Jk මෙසෙ උඩ තියෙනව ඔරලොසුව දිහා බැලුවා...

"හ්හ්හ් 12:00 ත් වෙලා...මන් අද හරියටම 1:00ට තාත්තාව හම්බවෙනවා කිව්වානෙ...ඕ ගෝඩ්"

"Ohh sorry irena i get a lot of work today bye"එහෙම කියලා jk ෆොන් එක කට් කලෙ irena කතා කරන්න කලින්...

DESTINY🌊Donde viven las historias. Descúbrelo ahora