🌊 accting

700 132 21
                                    

Tae වැලිගොඩෙ දන ගහාගෙන හොදටම අඩනවා...jimin බයෙන් ඉක්මනට දුවගෙන ආවේ tae අපාහු මාලිගාවට යයි කියලා හිතාගෙන එත් tae වැලි ගොඩෙ දන ගහාගෙන ඉන්නවා දැකලා jiminට සැනසුම් සුසුමක් පිට කරලා හිමිට ඇවිදගෙන tae ගාවට ගිහින් එහෙමම දනගහාගෙන taeව පිටිපස්සෙන් බදා ගත්තා...

"Ji jimin ඇ ඇයි මට මෙහෙම වෙන්නෙ... මිනිස්සුන්ට වෙෙර කර කර මනුස්සයෙක්ම බදින්නෙ කොහොමද jimin මම...මට jk ගැන හිතෙ ආදරයක් තිබ්බත් මගෙ අම්මාටයි තාත්තාටයි උන දෙ මතක් වෙනකොට මට මේ මිනිස්සු මරලා දාන්න තරම් කෙන්තියක් එනවා..."tae මුහුද දිහා බලාගෙන අඩ අඩම කිව්වා...

Jimin එහෙමම නැගිටලා ගිහින් taeගෙ ඉස්සරහින් ඉද ගත්තා...ඉද ගෙන ටිකක් වෙලා taeගෙ දිහා බලන් ඉදලා එයාගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහිදලා කතා කරන්න පටන් ගත්තා...

"මේ අහාන්න tae මන් දන්නවා ඔයා මිනිස්සුන්ට වෙෙර කරනවා කියලා..එත් එ දෙ උනෙ මීට අවුරුදු ගානකට කලින් දැන් එ මිනිස්සු ජිවතුන් අතරවත් ඉන්නවද කියලා අපි දන්නෙ නැ...මේ අහාන්න tae එ අවුරුදු ගානකට කලින් උන දෙයක් නිසා ඔයා හැම මනුස්සයයෙක්ටම වෙෙර කරන එක නවත්තන්න...අනිත් එක jk ගොඩාක් හොද කෙනෙක් එක ඔයාම දැකලා ඇති එයා නපුරු කෙනෙක්නම් අපිට ඉන්න හිටින්න තැනක් දෙයිද අපෙ yoongi hyungව රස්සාවකට එක්කන් යයිද අපි දන්නෙ නැති හැමදෙම කියලා දෙනවා එත් එ ගැන අපෙන් එක ප්‍රශ්නයක්වත් අහාලා තියෙනවද..
Jk ගොඩාක් හොද මනුස්සයෙක් tae ඔයාම තීරනය කරන්න එයාව බදිනවද නැද්ද කියලා මන් ඔයාට බල කරන්නෙ නැ ඔයා මොන තිරනෙ ගත්තත් අපි ඔයාගෙ පැත්තෙ...jimin අන්තිම ටික කිව්වෙ taeගෙ මුන අත් දෙකෙන් බදාගෙන හිනා වෙලා...

මේ හැමදෙම බිම බලාගෙන tae අහාන් හිටියා...

💍💍💍💍💍💍💍💍💍💍💍💍💍

J hope jkගෙ ලගට ගිහින් එයාව නැගිට්ටවගෙන එක්කන් ගියෙ කෑම තියෙන තැනට...jk හිටියෙ මැරිච්ච මල කදක් වගෙ කිසිම හැල හොල්මනක් නැ...බලා ගත්තු අත බලන් ඉන්නවා...j hope jkව පුටුවෙන් ඉන්දලා කතා කලා...

"Jk මේ අහාන්න tae ඔයාට කැමති වෙනවා බය වෙන්න එපා..දැන් මේ බිම එක බොන්න ප්ලිස් jk ඔය විදියට ඉන්න එපා මගෙ මල්ලි මට බය හිතෙනවා...j hope ඇස් දෙකෙ කදුලු පුරවන් jkව බදා ගත්තා...

DESTINY🌊OÚ les histoires vivent. DÊcouvrez maintenant