🌊 deal

769 139 3
                                    

"Ohhh shit... මාරම කම්මැලි" jk බෙල්ලටම හිර වෙන්න දාලා තිබ්බ ටයි එක ගලවලා මෙසෙ උඩින් තිබ්බෙ ශර්ට් එකෙ බොත්තම් දෙක තුන්කුත් ගලවගෙන පුටුවට ඔලුව තියලා ඇස් පියා ගන්න ගමන්...

Heon දවස් 10කට බිස්නස් වැඩකට ඇමරිකාවට ගියෙ jkට මුලු බිස්නස් ටිකම බාර දිලා...jinටත් එයාගෙ කම්පැනි එකෙ වැඩ නිසා තාත්තාගෙ කම්පැනි එකෙ වැඩ බලන්න වෙලාවක් තිබ්බෙ නැති උනත් jkගෙන් කෝල් කරලා වැඩ ගැන ඇහුවා....

"Angel ඔයා කව්ද...ඇයි මට ඔයාව පෙන්නෙ.." ඇස් පියාගෙන jk හිතුවෙ එයාට හීනෙන් පෙන රුපය ගැන...එක පාටරටම ඔලුව උස්සලා ෆොන් එක අතට ගත්තෙ j hopeට කතා කරන්න...

"Ahh hello hyung Are you free tonight"

"Yes jk why"

"Then go with me to the club?"

"Mmm ok let's go"

"So come home by 10 pm"

"Ok bro"

"Ok thank you bro,bye"

J hope එක්ක කතා කරලා ඉවර උන jk අපාහු පුටුවට හෙත්තු වෙලා ඔලුව පියා ගත්තෙ හීනෙන් පෙන රුපය ගැන හිත හිත...

"මොකද අද jk නිකන් දුකෙන් වගෙ කතා කලෙ...මොකක් හරි ප්‍රශ්නයක්ද.." j hope හිතුවෙ ෆොන් එකෙන් නිකටට තට්ටු කර කර...

"J hope රෙකොර්ඩින් එක පටන් ගමු එන්න"recording රූම් එකෙන් එලියට ඇවිත් මැනෙජර් j hopeට කතා කලා...

"අහ්හ් හරි hyung එනවා"එහෙම කියලා j hope රෙකොර්ඩින් රූම් එක ඇතුලට ගියා...

🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺

"මාමෙ ඇයි මට කතා කලෙ"taehyung ඇහුවෙ බයෙන්..

"ම්ම්ම් මෙන්න මෙකයි මන් කියන්න හැදුවෙ...මෙක අහාලා ඔයා බය වෙන්න එපා අනිත් එක මෙක මන් කරන්නෙ මගෙ අනිත් කිදුරු කිදුරියන්ව බෙර ගන්න ඕන නිසයි"එහෙම කියලා taehyungගෙ මාමා කතාව පටන් ගන්න හදනකොටම එතන්ට පිනගෙන ආවෙ jimin...

"තාත්තෙ එපා...taehyung ඔයා එලියට යන්න...yoongi hyung ඔයාව හෙව්වා..." එහෙම කියලා jimin taehyungව එලියට ඉක්මනට තල්ලු කලා...කිසි දෙයක් හිතා ගන්න බැරුව හිටපු taehyung ටිකක් වෙලා දොර දිහා බලන් ඉදලා එතනින් යන්න හදනකොටම එයාට ඇහුන දෙයින් එ වෙලාවෙ taehyungට හිතුනෙ එයාගෙ දෙමාව්පියන් එක්ක එයාත් මැරිලා ගියානන් හොදයි කියලා...😔

DESTINY🌊Where stories live. Discover now