🌊 don't like

681 123 10
                                    

හැමෝම බය වෙලා බලන් හිටියෙ jk දිහා...j hopeයුත් jiminයුත් ගානක් නැතුව පැත්තකට වෙලා බිම එකක් බොන ගමන් වෙන හැමදෙයක්ම බලන් හිටියා...ඔය අතරේ yoongi party එකෙ හිටියත් එයා හිටියෙ වෙන කල්පනාවක...

මුහුද දිහා බලන් කල්පනා කලෙ එයාට office එකට ගියාම දැනෙන එ සුවදයි..පස්සෙ ඇහුන අඩන සද්දෙයි..

*ඇයි මට jkගෙ office එකට ගියාම විතරක් අමුත්තක් දැනෙන්නෙ...කව්ද එ ඇඩුවේ...මන් මේ ගැන හොයලා බලන්නම වෙනවා...*yoongi කාටත් හොරෙන් එතනින් ගියෙ jkගෙ office එකට...

🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

"Will you marry me"  Jk tae ගාව දන ගහාගෙන වම් අත අරන් මුද්දකුත් පෙන්නලා ආදරනීය හිනාවකින් ඇහුවා...

Tae බලන් හිටියෙ jk දිහාමයි...ගොඩාක් බයෙන් බලන් හිටියෙ...එයාට මතක් උනේ එයාගෙ අම්මාත් තාත්තාත් මිනිස්සු අතින් මැරුන විදිය...එයා පොඩි කාලෙ ඉදන්ම මිනිස්සුන්ට වෙෙර කරනවා එයාට jk ගැන පොඩි කැමත්තක් හිතෙ ඇතින් උනත් එයාගෙ අම්මායි තාත්තායි මැරුන විදිය මතක් වෙනකොට taeගෙ හිතෙ jk වෙනුවෙන් හට ගන්න පොඩි ආදරය පාවා නැති වෙලා යනවා...

*නෑ නෑ ම ම මන් මෙක කරන්නෙ නැ මන් මිනිස්සුන්ට වෙෙර කරනවා...මට එපා* tae පිස්සුවෙන් වගෙ ඔලුව ලාවට හොලො හොලො හිතුවෙ ඇස් වල කදුලුත් පුරොගෙන...එත් එක්කම tae අත ඇදලා අරන් ආඩාගෙන එතනින් දුවලා ගියා...

"මන් හිතුවා මෙක වෙයි කියලා"jimin බිම එක මෙස උඩින් තියලා tae දුවන දිහා බලන් කිව්වා...

"මාත්"j hopeයුත් jkගාවට දුවලා ගියා...jimin taeගෙ පස්සෙන් දුවලා ගියා...

Jkනන් එ විදියටම දනගහාගෙන මුද්ද දිහා බලන් හිටියා...

Tae මුහුද පැත්තට දුවලා ගිහින් එතන වැලිගොඩෙම දනගහාගෙන අඩන්න ගත්තා...

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

Yoongi office එක ලග ගහාකට මුවා වෙලා බැලුවේ කව්රුහරි ඇතුල් වෙන දොර ලග ඉන්නවද කියලා...එතන කව්රුත් නැති නිසා හිමින් දොර ගාවට ලන් වෙලා දොර අරින්න හැදුවත් එ වැඩෙ අසාර්තක උනා දොර ලොක් කරලා තිබ්බේ...

*අයියො මේ දොර ලොක් කරලා මන් දැන් ඇතුලට යන්නෙ කොහොමද*කල්පනා කර කර වට පිට බලන ගමන් yoongi හිතුවා...

DESTINY🌊Where stories live. Discover now