🌊 waiting and escape

730 137 17
                                    

Jk කවදවත්ම නැතුව උදෙන්ම නැගිටලා උදෙ කෑම එකවත් කන්නෙ නැතුව ගෙදරින් ගියෙ එයාගෙ angelව එහෙම නැත්තන් taehyungව දකින්න ආසාවෙන්...

"Angel පිල්ස් මට පෙන්න එන්න පිල්ස්" jk එදා හිටපු ගල උඩින් වාඩි වෙලා වතුර දිහා බලාගෙන හරියට මන්තරයක් මතුරනවා වගෙ එකම දෙ කියෙව්වා...

ඔය අතරෙ jkට කෝල් එකක් ආවා මුහුදු වතුරෙන් ඇස් අහාකට ගත්තු jk ෆොන් එකෙ screen එක දිහා බලලා පොඩි හිනාවක් දලා කෝල් එක answer කලා...

"Yes bro,why did you call

"where are you?" J hope ඇහුවෙ කබලබෙලෙන් jkගෙදර එලියෙ පඩිපෙල බහින ගමන්...

"I came to see my angel"jk කිව්වෙ අහාස දිහා බලාගෙන ලස්සන හිනාවක් මුනෙ රදවාගෙන...

"මොකක් මොනවද jk උබ මේ කියන්නෙ අහ්හ් කොහෙද උබ ඉන්නෙ කවදවත් නැතුව උබ උදෙන් නැගිටලා කොහෙද ගියෙ කියපන්..."j hope කිව්වෙ හිතට jk ගැන ඇති උන බයෙනුත් තව jk අහාන ප්‍රශ්න වලට හරියට උත්තරයක් දෙන්නෙ නැති නිසා කෙන්තියෙනුත්....

"මන් දැන් කිව්වෙ hyung මන් මගෙ angelව බලන්න ආවා...මන් ගෙදර ඇවිත් හැම විස්තරයක්ම ඔයාට කියන්නන් hyung දැන් මන් ෆොන් එක තියනවා..."එහෙම කියලා jk ෆොන් එක තිබ්බෙ j hopeට කතා කරන්න ඉඩ නොතියා...

"හෙ හෙලො jk...මු ෆොන් එක තියලා..හරි උබ ගෙදර වරෙන්කො පුතො...මන් බලා ගන්නන් උබ ගැන..." ෆොන් එකත් අතින් කරකොන ගමන් හිතපු j hope ගෙ දිහා හැරිලා බලලා අපාහු කාර් එකට නැගලා වෙගෙන් ගියෙ මුලු පලාතම දුවිලි වලින් වැහිලා යද්දි..

*Angel ඔයා අද එන්නෙ නැද්ද* ෆොන් එකත් පැත්තකින් තියලා ගල උඩ ඇලවෙලා ඇස් පියාගෙනම හිතුවා...

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

"තාත්තෙ ඇයි මෙහෙම කරන්නෙ එයාලා මගෙ සහොදරයො... මට ඉන්නෙ එ දෙන්නා විතරයි අනෙ එයාලාව නිදහස් කරන්න තාත්තෙ කරුනාකරලා... මැනික් වෙනුවෙන් ඇයි අපෙම කිදුරන්ව එ ජාරා මිනිස්සුන්ට බාර දෙන්නෙ තාත්තා මේ කිදුරන්ට ආදරෙ නැද්ද තාත්තෙ..."jimin තමන්ගෙ තාත්තාට බැගැපත් උනෙ තමන්ගෙ යාලුවො දෙන්නාට වෙන්න තියෙන දෙ හොදටම දන්න නිසා...එයාට හෙටින් පස්සෙ එයාගෙ සහොදරයො දෙන්නාව කවදාවත් දකින්න හම්බවෙන්නෙ නැ කියලා දන්න නිසා jimin කොහොම හරි උත්සහා කලෙ තමන්ගෙ සහොදරයො දෙන්නාව බෙර ගන්නයි....

DESTINY🌊Where stories live. Discover now