🌊 feelings 2

771 130 10
                                    

කාර් 6 ක් එක පෙලට ඇවිත් සෝල් වල තියෙන ලොකුම කම්පැනි එක ගාවින් නැවැත්තුවා... තුන් වෙනි කාර් එකෙන් බැස්සෙ heonයුත් එයාගෙ යාලුවා dong wookයුත්....බැහැලා දෙන්නාම ගියෙ ඔෆිස් එක ඇතුලට...ඇතුලට ගිහින් දෙන්නාම අද දවසෙ කරන්න යන ලොකුම අපරාදය ගැන හැම විස්තරයක්ම කතා උනා....සල්ලි වලට කෑදරකමින් heonයුත් wookයුත් අන්ද වෙලා හිටියෙ සමහාර වෙලාවට සල්ලි නිසා එයාලා කරන දෙවල් එයාලාම දන්නෙ නැ එ තරමට සල්ලි වලට කෑදරයි...අද එයාලා කරන්න යන දෙත් මීට අවුරුදු ගානකට කලින් කරපු ලෝකු වැරැද්දටම සම්බන්ද දෙයක්...

"අද රෑ එහෙනන් අපි යමු"wook කිව්වෙ අතෙ තියෙන වයින් කෝප්පෙන් වයින් උගුරක් බොන ගමන්...එ අහින්සක ජීවිත මරන බයෙ කෑ ගහානවා හිතින් මාවා ගෙන heon මහා හයියෙන් හිනා උනා....

👞👞👞👞👞👞👞👞👞👞👞👞👞

Jk taeව බිත්තියට තද කර ගත්තෙ taeට jkගෙන් බෙරිලා පැනලා යන්න බැරි විදියටයි....taeට කර ගන්න දෙයක් නැති කමට බිම බලා ගත්තා...jk හරිම ආදරනීය විදිට tae දිහා ටිකක් වෙලා බලන් ඉදලා හිමිට හිමිට taeගෙ කන ලගට ලං උනෙ tae එහෙට මෙහෙට ඇබරෙනකොට...

"මන් ඔයා ගැන ලෝකු රහාසක් දන්නවා"jk taeගෙ කනට ලං වෙලා රහාසින් කිව්වා...

එ වෙලාවෙ jk කිව්ව දෙට tae බය උන පාර tae බැලුවෙ jk දිහා...jk ලාවට හිනා උනෙ taeගෙ බය උන මුන දැකලා...taeට කතා කරන්න ඕන උනත් එයා jk එක්ක කතා කලෙ නැ මොකද tae මිනිස්සුන්ට ගොඩාක් වෛර කරනවා...මොකද එයාගෙ අම්මායි තාත්තායි මැරුනෙ මිනිස්සුන්ගෙ අතින්...එදා ඉදන් එයා මිනිස්සුන්ට වෛර කරන්න පටන් ගත්තා...

Tae ඔලුව උස්සන් බලන් හිටියා විතරයි එක වචනයක්වත් කතා කලෙ නැ...එත ඔක jkටනන් ලොකු ප්‍රශ්නයක් උනා මොකද tae එයාගෙ යාලුවො එක්ක කතා කරනවා..එත් tae එයාත් එක්ක කතා කරන්නෙ නැති එක එයාගෙ හිතට දුකක් වගෙම තරහාක් ගෙනාවෙ...

"ඉට කලින් මන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහාන්නන්...jk tae කන් ලගින් ඇත් වෙලා ටිකක් විතර taeගෙ මුනට ලන් වෙලා කිව්වා...

"ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ...ඔයා අනිත් හැමෝම එක්ක කතා කරනවා එත් ඇයි මාත් එක්ක විතරක් ඔයා කතා කරන්නෙ නැත්තෙ...."

DESTINY🌊Where stories live. Discover now