🌊 something unexpected

1.4K 140 47
                                    

"ක කව්ද මේ මගෙ නංගි වාගෙමයි" yoongi හිත හිතම ටැංකියෙ අනිත් පැත්ත හැරිලා ඉන්න යූරි ගාවට ගියා...ලගට ගිහින් ටිකක් වෙලා යූරි දිහා බලන් හිටපු yoongi ටැංකියෙ අත මිට මොලොලා පොඩි තට්ටුවක් දැම්මා...එ සද්දෙ ඇහුන යූරි එක පාරට ඇස් ඇරලා වට පිට හොරෙන් බලලා බයටම අඩ අඩ තවත් වකුටු උනා...

Yoongiට තෙරුනා එ ඉන්න කෙනා ගොඩාක් බයෙන් ඉන්නෙ කියලා එක නිසාම yoongi එයාට සන්සුන් විදියට කතා කලා...

"බය වෙන්න එපා මන් ඔයාට කරදරයක් කරන්නෙ නැ"

Yoongiගෙ කට හඩ ඇහුන ගමන් යූරි එක පාරට ඔලුව ඉස්සුවා...

*එ එ ම මගෙ අ අයියාගෙ කට හඩ නෙද...*යූරි හිතුවා...

"ආ ආයියෙ"යූරි yoongiගෙ පැත්තට හැරිලා එයා ගාවට පීනගෙන ගිහින් ටැංකියට අත් දෙකත් තියාගෙන හොදටම ඇඩුවා...

Yoongiට මේ කිසි දෙයක් හිතා ගන්න බැරි උනා එයා පුදුම උන පාරට ටැංකිය ගාවම ඇදගෙන වැටුනා...

"Yu yu yuri...මගෙ නංගි ඔ ඔයා කොහොමද"yoongi නංගි දිහා බලන් අමාරුවෙන් වචන පටල පටල කතා කලා...yoongi මේච්චර කාලයක් හිතුවේ තමන්ගෙ නංගි මුහුදෙ ආරක්ශිතව සතුටින් ඇති කියලා එත් දැන් නංගි මෙහෙම දුක් විදිනවා දකිනකොට....

Yoongi ඉක්මනට නැගිටලා ටැංකියෙ හැමතැනම අතගාලා බැලුවේ එයාට ඇතුලට යන්න තැනක්...එතකොටම yoongi දැක්කෙ ටැංකියෙ උඩ ටික චුටි හිල් විදපු යකඩ දොරක් ටැංකියට දාලායි තිබ්බේ....ටැංකියට අල්ලා කොනෙම ඉනිමගකුත් තිබ්බා...ඉනිමග උඩට නැගපු yoongi යකඩ දොර අරින්න කොච්චර උත්සහා කලත් එක කර ගන්න බැරි උනා...

"අර්ර්ර් මෙක කොහොමද අරින්නෙ"යකඩ දොරට අත මිටමොලොලා හයියෙන් පාරක් ගහාන ගමන් කිව්වා...

එත් එක්කම yoongi බැලුවේ yuri දිහා...අහිංසක පුංචි හා පැටියෙක් වගෙ yoongi දිහා බලන් ඉන්න yuriව දැක්කාම yoongiට තවත් ඉවසන් ඉන්න බැරි උනා එයා ඉනි මගෙන් බැහැලා හැමතැනම බඩු විසික් කර කර හෙව්වේ යකඩ දොර කඩන්න විදියක්...එතකොටම yoongi දැක්කෙ ලොකු යකඩ පොල්ලක්...

"මේ මොකක්ද මේකත් නිකන් අර යකඩේ වගෙ...ම්ම් මොකක් උනත් බලමුකො මෙකෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද කියලා"yoongi පොල්ලත් අරන් ඉනිමගට නැගලා එකට හයියෙන් පාරවල් දෙක තුනක් ගහානකොට දොර බුරුල් උනා...

You've reached the end of published parts.

⏰ Last updated: Dec 12, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

DESTINY🌊Where stories live. Discover now