🌊 launching

703 132 14
                                    

හොටෙල් රූම් එකට යන ගමන් jeonටත් wookටත් ජෝන් කිව්වෙ එයා ආපු වැඩෙ කරගෙන හෙටම අපාහු ඇමරිකාවට යන්න ඕනෙ කියලා...රූම් එකට ගිහින් තුන් දෙනාම ඉදගෙන එයාලාගෙ සකාච්චාව පටන් ගත්තා....

"Wait,i want to see she before signing the agreement..." ජෝන් කිව්වෙ agreement කොලෙට අත තියලා දෙන්නා දිහාම බලලා බැරැරුම් පෙනුමකින්...

"Oo ok let's go"jeon මාවා ගත්තු හිනාවකින් wook දිහා බලන ගමන් කිව්වෙ ටිකක් බයෙන්...

Wookත් හිනා උනෙ jeon එක්ක ටිකක් බයෙන්....

"Then we go"ජෝන් නැගිටලා දොර ගාවට යන ගමන් කිව්වා...

තුන් දෙනා එක්කම පිටත් උනේ yuriව හංගලා රහාස් කාමරයට...yuri ඉන්න කාමරයෙ දොර ඇරපු ගමන් එ කාමරය පිරෙන්නම දාලා තිබ්බ ටැංකියෙ කොනකට වෙලා නිදාගෙන ඉන්න yuriව දැකලා ජෝන් පුදුම උනා...

"Wow she so beautiful"ජෝන් ටැංකිය ගාවට ගිහින් ටැංකියට අත තියලා yuri දිහා බලාගෙන කිව්වා...

Jeon ආඩම්බර හිනාවකින් ජෝන් දිහා බලලා wook දිහා බැලුවා...wookවුත් එ විදියටම jeon එක්ක හිනා උනා...

"I'll take she to america tomorrow night...let's go sigb the agreement"ජෝන් සතුටින් කිව්වෙ jeonගෙ උරහිස්සට තට්ටුවක් දාන ගමන්...

එක අහාපු jeonටත් wookටත් ඉහෙ මලක් පිපුනා වගෙ...

"Ok let's go"තුන් දෙනා එක්කම කාර් වලට නැගලා ආයිත් හොටලයට පිටත් උනා...

රෑ තිස්සෙම අඩලා අඩලා yuriගෙ ඇස් හොදටම ඉදිමිලා.... හෙට දවස ඇයට ආවාසනාවත්ත දවසක් කියලා ඇයවත් දන්නෙ නැ....

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

Jk හවස එයාලාගෙ ගෙදර පාර්ටි එකක් ඔගනයිස් කලෙ එයාගෙත් taeගෙත් විවාහය ගැන දැනුම දෙන්නයි....

Jk yoongiවත් jiminවත් taeවත් එක්කන් ගිහින් rmටයි jinටයි හදුන්වලා දුන්නා...

"Hyungලා මේ ඉන්නෙ මන් එදා ඔයාලාට කිව්ව තුන්දෙනා...මේ ඉන්නෙ jimin,මේ tae...ඔයා yoongiව දන්නවානෙ එයා අපෙ කම්පැනි එකෙ වැඩ කරනවානෙ...."jk තුන් දෙනාවම හදුන්වලා දුන්නා...

"Ooo ok nice to meet you..."හිනා වෙලා jinයුත් rmයුත් තුන් දෙනාටම අතට අත දුන්නා...jk මේ කොල්ලො තුන් දෙනා දිය කිදුරන් කියලා දන්න නිසා එයාලාට මනුස්ස ලෝකෙ ගොඩාක් දෙවල් කියලා දුන්නා...එවා එ කොල්ලො තුන් දෙනාට ගානක් උනෙත් නැ...එත් ටිකක් විතර taeට සැක හිතුනෙ jk එයාලගෙ රහාස ගැන දන්නවාද කියලා....

DESTINY🌊Where stories live. Discover now