chapter 02

1K 203 21
                                    

Episode 02 💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~දෙවන මායාව~~~~~~~~~~

-kim yoonah's pov-

🦇️ " සිමී.. ඔයා කා එකෙන් බහින්නත් කලින් කලන්තෙ දානවද...😒😂 " මම හයියෙන් කෑ ගැහුවා. සිමීගෙ මූණෙ මූඩ් එක ක්ෂණිකව වෙනස් උනා.

🌻 " අනෙ පලෑම් යන්න ✌️😒 මූඩ් එක කන්නෙ නැතුව "

🦋 " යමුද ඉක්මනට .. මේ වැඩේ ඉවර කරන්න ඕනි..😒😒 "

🦇️ ගොඩක් සෙනගනෙ...😑😑😑 මම කොච්චර කට තිබ්බත් මම සෙනග ඉන්න තැන්වලට බයයි..💔✌️😿 අපි පැයගානක් එලියෙ හිටගෙන හිටියා... කෝ, සෙනග අඩුවෙන පාඩුක් නෑනෙ..

🦋 " හම්බෝ සිමී උබේ ඔය ඒන්ජල්ස්ලට කියල කූල් ඩ්‍රින්ක්ස් එකක් ගෙනත් දෙන්න බැයිද.. මගේ කකුල් රිදෙනවා යකෝව් "

🌻 " යුමී 😂😂😂උබේ ඔය කතාවෙන් මටනම් කවදාවත් හිතෙන්නෙ නෑ උබ fairy කෙනෙක් කියලා "

🦇️ " hikzzz... "

🌻 " වැදියං ඩෝං ගාලා 😂😂😂 "

🦋 " හරි ඔන්න මට වැදුනා... 😒😒😒 "

🦇️ " මේ... මේක හරියන්නෙ නෑ... මොනාහරි අරන් දියම්.. බලපං තාම සෙනග අඩු නෑ.."

🌻 " කූල් ඩ්‍රින්ක්ස්  අරන් දෙන්නම්.."

🦇️ " ඈ යකෝව්... උබල කූල් ඩ්‍රින්ක්ස්  බොනකොට මම බොන්නෙ අර උබගෙ BTSලගෙ ලේද? "

🌻 " තෝ... කපනව සෙනිකව🗡️🗡️🗡️ හිටාම් මේ මිනිස්සු යනකං 🤬🤬👿👿 "

🦇️ " සිරා කියන්නෙ යකෝව් 😒😒 මට බඩගිනියි "

🦋 " මොනාද ඕනි.. "

🦇️ " lobsters !!!!! 😍😋🤤 "

🌻 "හ්ම්... යමං resturant එහෙකට "

🦇️       🦇️       🦇️       🦇️      🦇️     🦇️
      🦋       🦋      🦋       🦋      🦋

🦋 ෂිකේ... අපි කාල එනකනුත් මෙතන සෙනග අඩු නෑ..😬😬😬 අද දවසෙම නිකං.. සෙනඟ වැඩි නිසා කට්ටියව කොටස් දෙකකට කඩලා අරන් තියෙන්නෙ. පලවෙනි කොටස තාම ඇතුලෙ fan meeting එකේ...දෙවෙනි කොටසට තමා අපිව අහු උනේ...අපි එලියෙ කට්ට කන්නෝනි ඇතුලට යන්න අරගොල්ලො එලියට දානකන්...

🦋 " සිමී බලාම්කො... තාම අඩු නෑනෙ 😒 "

🦇️ " අපි උදේ නේද ආවෙ.. දැන් තුනත් පහුයි.."😶

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now