Chapter 21

459 108 4
                                    

Magic love story

Episode 21💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~විසිඑක්වන මායාව~~~~~~~~~~

- hoseok's pov-


ඒත් වැඩි දුරක් අපිට යන්න හම්බවුණේ නැහැ මට දැනුනේ කවුරුහරි අපේ පස්සෙන් එනවා කියලයි. මම එකපාරම පස්ස හැරිලා බැලුවා.... ආහ්...😶😶😶 මම දැක්කෙ මාස්ක් දාගෙන කලු ඇදගෙන හිටපු කට්ටියක්. එතන ගොඩක් අය හිටියා. මම ජිමින්ගෙ අතින් ඇදලා ඉස්සරහට යන එක නැවැත්තුවා

🐥 " වේ.. හ්යො-..." ජිමිනාහ් කියන්න ගියදේ ගිලගත්තෙ පිටිපස්ස හැරිලා බලපු නිසා.

🦄 " ක... ක..කවුද ඔයාලා.. " මම ඇහුවෙ වටේටම ඇස් යවන ගමන්. අපිට දුවන්න බැරිවෙන්න එයාලා අපිව වට කරලයි හිටියෙ.

🚬 " B...T...S " එතන හිටපු එකෙක් ඒක කිව්වෙ හොදට බරකරලා... "

🐥 " නැහැ... අපි BTSල නෙවෙයි... අපි- අපි.. සාමාන්‍ය මිනිස්සු.." ජිමින් ඒ කියපු කතාවට එතන හිටපු හැමෝම හිනා උනා.

🚬 " මතකද DARK EVILS " එතන නායකයාවගේ හිටපු කෙනා කිව්වෙ එයාගෙ අතේ තිබුනු පොල්ලට බරවෙන ගමන්. එතකොට මට මතක් උනේ ගිය අවුරුද්දෙ ටේටයි නම්ජූන්ටයි එල්ලවුණු මරණතර්ජන🖤💔.ඒවා කළේ DARK EVILS කියන පාතාල කල්ලියෙන් කියලයි අපිට දැනගන්න ලැබුනෙ.🖤🖤ඒ කල්ලිය සමුරායි මිනීමරුවන් විදිහටයි ප්‍රසිද්ධ. දිගින් දිගටම අපිට මර්ණතර්ජන කරනකොට පොලීසියට එයාලා අහුවුණා කියල තමයි අන්තිමට අපේ මැනේජර් අපිට දැන්වුවෙ. ඒ කිව්වත් වගේ එදායින් පස්සෙ අපිට එයාලගෙන් තර්ජන ආවෙ නැහැ.💔💔

🚬 "පේන විදිහට මිස්ටර් හෝසොක්ට අපිව මතකයි වගේ.. "

🦄 " ත... තමුන්ට මොනාද ඕනි.. " මට දැනුනා ජිමින් මට ලං වෙනවා.

🚬 " තමුසෙලාගෙ මරණය.. " එහෙම කියපු ඒ මිනිහා පොල්ලක් වගේ අතේ තියාගෙන හිටපු එකෙන් කඩුවක් ඇදලා ගත්තා. 🗡️
ඒ මිනිහා කඩුව ඇදලා ගත්තම එතන හිටපු අනිත් අයත් කඩු ඇදලා ගත්තා. ඒ කඩු හද එළියට දිලිසුනේ මරණය මගේ හිතට තදින් දැනෙද්දියි.

                 එක මනුස්සයෙක් නායකයගෙ අවධානයෙන් දිලිසෙන කඩුව අමෝරාගෙන අපේ දිහාට පැන්නා. ඒත් එක්කම එතන උනේ හිතාගන්නවත් බැරි දෙයක්😳😳😳. ගහක් උඩ හිටපු ගෑණුලමයි දෙන්නෙක් මාවයි ජිමින්වයි ආවරණය කරන ගමන් අපේ මැද්දට පැන්නා. ඒ වෙද්දිත් කවයක් වගේ අපේ වටේට හිටගෙන හිටපු අර මිනිස්සු ටිකත් ටිකක් පුදුම උනු බව එයාලගෙ මූණුවලින් පෙනුනා.😳😳😳

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now