chapter 20

494 108 29
                                    

Magic love story

Episode 20💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~විසිවන මායාව~~~~~~~~~~

- kim yoonah's pov-

🦇️   " ඔයා හොදින්ද යුමී? "මම ඇහුවෙ මූණ වැහෙන්න බැදගෙන හිටපු රෙදි පටිය අයින් කරන ගමන්.

🦋  " ආහ්... දේ දේ  " යුමී කිව්වෙ ඔලුව අතින් අල්ල ගන්න ගමන්.

🦇️ " මට නම් හොදක් පේන්නෙ නැහැ " අත්දෙක බැදගත්තු මම යුමී දිහා බැලුවෙ නළල රැලි කරලා.

🦋 " අනී ... ක්වෙන්චානා. ඒක නෙවෙයි... අර කෙල්ල ජුන්හීද? "..

🦇️ " ඔව්... එයා ගොඩක් බලවත් වෙලා... "

🦋 " යා.. ඕකිව මම ඉතුරු කරන්නෙ නෑ 😒 තව පොඩ්ඩෙන් මගෙ හෝසොක් ඉවරයි 😠😠 "

🦇️ " ඔයා වෙලාවට නිෂ්ශබ්ද බන්දනයක් දැම්මෙ😂 "

🦋 " අපෝ ඔව්😂 නැත්නම් ඉතින් පහුවෙනිදා news එකෙත් යාවි... "

🦇️  " මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්  සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන BTS a.k.a. Bangtan Sonyeondan නම් සංගීත කන්ඩායමේ නවාතැනට ඊයේ රෑ කිසියම් තරුණියන් තිදෙනෙක් පැමිණ තිබෙනවා.

                 සුප්‍රසිද්ධ ගායක මෙන්ම එහි සාමාජිකයෙකුද වන ජුන් හෝසොක්  මහතා පැවසූයේ එයින් එක් තරුණියක් වැම්පයර් කෙනෙක් ලෙස තමාගේ ලේ බීමට උත්සාහ කල බවයි... ඇත්තටම ඔවුන් කවුද?

                  ඔවුන් අදෘශ්‍යමාන අයද? ඇත්තෙන්ම එවැනි අය සිටිනවාද... රැදී සිටින්න අප සමගින්. පැත්ත ගියත් ඇත්ත කියන අපි 5238999311 " 😂😂😂😂

🦋 " අම්මෝහ් නකූ... බඩවැලුත් ඇඹරුනා😂 "

🦇️ " ඒක නෙවේ...මගේ බලයන් හිරවෙලා වගේනෙ.. "

🦋 " එහෙනම් ගිහින් ගගක මුහුදක පැනහන්😂 "

🦇️ " අඩේ විහිලු නෙවේ... සිරා කියන්නෙ... "මම ජනේලෙන් පනිනකොට වළාකුළු ගෙන්වන්න උත්සාහ කලා ඒත් ඒක කරන්න බැරි උනා.... ඊටපස්සෙ වෘකයෙක් වෙන්න බැරුවා...ඒකත් බැරි උනා මොකද මන්දා...😶  "

🦋 " යා .... ආපහු උත්සාහ කරපං බලන්න...😶 මේ දැන්ම.. "

🦇️ " මෙතන? "

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now