chapter 12

557 121 10
                                    

Episode 12 💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~දොළොස්වන මායාව~~~~~~~~~~

- Hoseok's pov-

🐥 " යා හ්‍යොන්ග් 😲😲😲 මේ තරම් දිග ලිස්ට් එකක්... කෝ... බහිමු බහිමු...🤭 " ජිමින් දඩිබිඩි ගාලා දගලලා කා එකෙන් බහින්න හැදුවා.

🦄 " කොහේ යන්නද බහින්නෙ.. ? "

🐥 " වේ...? ඔයාගෙ ප්‍රශ්න පත්‍රෙට උත්තර අහගන්නෙ නැද්ද ? යමු යුමීව හම්බවෙන්න.. " ජිමින් කිව්වෙ  කා එකෙන් එලියට අඩිය තියන ගමන්.

🦄 " යා.... පබෝ... මේ මහ රෑ දොලහටත් විහිලු කරන එක නවත්තනවා... " මම කිව්වෙ ජිමින්ව ආපහු මගෙ දිහාට ඇද ගන්න ගමන්.

🦄 " දැන්.... මට නිදි මතයි... අපි දැන් ඩ්‍රෝම් එකට යමු... මේ දැන්ම... අරස්සෝ? "

🐥 " හෝව්... හෝව්.. හ්‍යොන්ග් ... ඕකට ඉතින් කෑ ගහන්න එපා... අපි යමු ඉතින්  😁😁😁 "

🦇️       🦇️        🦇️       🦇️      🦇️     🦇️
    🦋        🦋        🦋       🦋      🦋

- jeon yumi's pov-


                  මාය දොරටුව වැහිලා ටික වෙලාවකින් අපිට එදා අර හයි ස්කූල් ගර්ල්ව මරපු වැම්පයර් කෙල්ලව හම්බ උනා🕷️🕷️. ඇත්තටම ඒ කෙල්ල එදාට වඩා ගොඩක් බලවත් වෙලා. මුලින්ම මම ඒ කෙල්ලව දැක්කෙ නෑ. යූනා මාව අහකට තල්ලු කරලා ඒ කෙල්ල එක්ක සටන් කරන්න ගියා. ඒ වෙලාවෙ බිම තිබුනු ගලකට මගේ අත කැපුනා. මට ඉස්සෙල්ල යූනාට උදවුවට යන්නබැරි උනේ ඒකයි 😕😕 ඒත් වෙනද වගේම ටික වෙලාවකින් මගේ තුවාලෙ හොද උනා. ඒත් එක්කම මම දැක්කෙ යූනා ගල් වෙලා වගේ අර කෙල්ල ඉස්සරහ හිටගෙන ඉන්නවා.😲😲 ඒ කෙල්ල යූනාට පහර දෙන්නයි හැදුවෙ. මම ඉක්මනින්ම එතන මැද්දට පැනලා ඒ පහර වැලැක්වුවා.⚔️⚔️

                        කොහොම හරි අපි දෙන්නම එකතු වෙලා ඒ වැම්පයර් කෙල්ලව විනාශ කරල දැම්මා. මම ඉක්මනින්ම එයාගෙ ශරීරයත් විනාශ කලේ එහෙම නොකලොත් එයා නොමැරෙන නිසා. වැඩ ඔක්කොම ඉවර උනාට පස්සෙ අපි ඉක්මනින්ම අපේ ගෙදරට ගියේ අපේ සත්ව වේශයන් වලට හැරෙන ගමන්. ගෙදරටම කිව්වට ගෙදරටම නෙවෙයි, යූනාහ් ඇවිත්  නතර උනේ ගෙදර ඉස්සරහ පාරෙන් එහාපැත්තෙ.

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now