chapter 05

742 159 18
                                    

Episode 05💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~පස්වන මායාව~~~~~~~~~

- jeon yumi's pov-

🦇️ " යුමී..! මෙහේට ටිකක් එනවද.. "

🦋 " මොකද යූනා..? "

🦇️ " අර මල...ඒක මෙයාලට දෙන්න පුලුවන්ද ? "

🦋 " මොන..? " මම යූනාට හොදටම ලංවෙන ගමන් ඇහුවා.

🦇️ " vampire rose 🥀🥀 !!!!!!!! "එයා කිව්වෙ දත් අතරින්..

🦋 " what !!? "

🦇️ " හ්ම්... ඔව්... ඔයා දන්නවනෙ.. මට ඒක කරන්න බෑ.. ඔයාදෙන්න " යූනා එහෙම කියන ගමන් එතනින් ටිකක් ඈත් උනා.

🦋 මම බැලුවෙ අර ඩබල දිහා. මම හිතන්නෙ යූනා කියපු දේ එයාලට ඇහුනද කොහෙද..😶😶එහෙම නොවුනොත් හොදයි...🙏🙏 නැත්නම් මොකක් හරි සැකයක් එයාලගෙ හිත් වලට ආවොත් අපි අනාතයි...

මම ඒ මල් පැලේ හිමීට අරගෙන ගානට පැක් කරලා මිස්ට හෝසොක්ගෙ අතට දුන්නා. එයා මගේ ඇස් දිහා බලන්න උත්සාහ කලත් මම ඒ ඇස් මග ඇරියෙ ඒව බලන්න බැරි තරමට දීප්තිමත් නිසයි...අනික මට මගේ කෙනෙක්ව මතක් වෙනවා එයාලා දිහා බැලුවාම...මං දන්නවා මේ මූණ ඉස්සර අයිතිවෙලා තිබුනු කෙනෙක්ව.

අර ඩබල vampire rose එක අරගෙන ගිහිල්ලා කා එකට දාලා ඒ කා එකටම හේත්තු වෙලා අපි දිහා බැලුවා.

🦇️ " ඇයි මොකද යන්න අදහසක් නැද්ද " යූනා ඇහුවෙ එයාගෙ අත් දෙකත් බැදගෙන ඔලුව යන්තමට නවලා එයාලගෙ ඉස්සරහ හිටගන්න ගමන්.. අයියෝ මේ කෙල්ලනම්...🤦🤦 ගේමටමයි යන්නෙ.

🐥 " නැහැ.. මේ අපි.. මේ... පොඩ්ඩක් කතාකරන්න බැයිද...😒 "

🦇️ " මොනා කතා කරන්නද.. "

🐥 " හා.. මේ.. ඉතින් අපි යාලුවොනේ... අපිව මතකයි නේද "

🦇️ " කවුද ඔයාලා... අපිනම් දන්නෙ නැහැ " යූනා මට ඇහැක් ගහලා කිව්වා.

🦋 නිකං ඉන්න එකේ ඔන්න ඔහේ මාත් මේකට ඔලුව දානවා.... ".... ඔව් ඔව්.. ඔයලව අපි මීට කලින් දැකලා නෑ... "

🦇️ " හ්ම්... ඒකනෙ.. "

🦄 " හා... එහෙමද.. මතක නැද්ද අර BTS fan meeting එක "

🦋 " ආ... ඒ උනහපුලුවොද.. "😂😂

🐥 " මොකා කිව්වා.. "

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now