හීන පොදියක් ගැටගසා ගෙන පියාඹන්නට දුරක, ඈත අහසේ පාර හෙව්වා සලකුණක් නැති මඟක සුළඟ ආපසු යන්න කිව්වත් මොකුත් නොකියාම වෙනක , ආපු දුරවත් යන්න බෑ දැන් , නෑනේ මට "මම" මතක 💔 Jinshi_0811 🖊🎀📕 2021.09.23All Rights Reserved
If you already have an account, Log in.
හීන පොදියක් ගැටගසා ගෙන පියාඹන්නට දුරක, ඈත අහසේ පාර හෙව්වා සලකුණක් නැති මඟක සුළඟ ආපසු යන්න කිව්වත් මොකුත් නොකියාම වෙනක , ආපු දුරවත් යන්න බෑ දැන් , නෑනේ මට "මම" මතක 💔 Jinshi_0811 🖊🎀📕 2021.09.23
8 parts