[Completed]"මම කාලයක් මගේ සත්‍ය ආදරය හොයාගෙන ගියා නමුත් ඒක මට ලැබුනෙ නෑ... ඒ නිසා අන්තිමේදි මම තීරණය කලා මගේ බලය හොයාගෙන යන්න..." ~ A story of a girl who try to find a true love in a world full of lust💫 ඇය ජීවිතේ අඩන්න හේතු දහසක් මැද්දෙ එක හේතුවක් හොයාගෙන හිනා උනාට ගොඩක් අයගේ උත්සහය ඒ හිනාවත් ඇයගෙන් උදුර ගන්න.... රාගයෙන් ආශාවන්ගෙන් පිරි ලෝකයේ සත්‍ය ආදරය සොයා යන ඇයට ඇයගේ සත්‍ය ආදරය හමුවේවිද? එසේත් නැති නම් ඇය පරාද වේවිද? ප්‍රශ්න වලට උත්තර දැනගන්න ඕනෙ නම් කතාව කියවන්න...😂💜 "Don't stop read the book when bad things happen, turn the page and It starts a new chapter" -Author J_hwani💜 Start: 23.10.2021 End: 22.07.2022
62 parts