Episode 02: Bcuz of a virgin?

656 120 18
                                    






එළියට ඇවිත් මම මගේ office එක පැත්තට යන්න හැරෙද්දිම එකපාරටම මාව එතන හිටගෙන හිටපු කෙනෙක්ගෙ ඇගේ හැප්පුනා...

"ahh"

මගෙ ඔලුව අල්ලගෙන මම එහෙම කියද්දි දැක්කෙ මගෙ ඉස්සරහ හිටගෙන ඉන්න ඒ කෙනා එයාගෙ අත තරහින් මිටිමොලවගෙන ඉන්නවා...

මම මගෙ ඔලුව උස්සලා ඒ කවුද කියලා බැලුවා...

ඒ වෙන කවුරුත් නෙවෙයි......

ඒ අපේ chairman Sir Mr. Jung...

මම ඉක්මනට අඩියක් පිටුපස්සට තියලා bow කරලා " Sorry sir" කියලා කිව්වා... ඒත් මම හිතන්නෙ එයාට මාව ඇගේ වැදුනද කියලවත් දැනුනෙ නෑ... එයා වෙන පැත්තක් බලාගෙන හිටියෙ... මමත් එයා මෙච්චර තරහින් පුපුර පුපුර බලාගෙන ඉන්න පැත්ත බැලුවා...

එයා බලන් ඉන්නෙ Jungkook sir එයාගෙ wifeව බදාගෙන ඉන්න එක දිහා... ඒත් ඇයි මෙයාට මෙච්චර තරහ ගිහින්?

හරියට jungkook sir Mr.jung ගෙ wifeව බදාගෙන ඉන්නව වගේනෙ Mr.jung තරහෙන් ඒ දිහා බලන් ඉන්නෙ...

මට වැඩක් නෑ ඉතින් ඇයි ඒ කියලා... මම නොදැක්කත් ආයෙම සැරයක් Sirට bow කරලා එතනින් ගියා...



Jimin's pov

" ඕයි දැන් වෙලාවෙ 10ත් පහුවෙලා... ඔයා ජනේලෙන් university එකේ main gate එක දිහා බලන් හිටියා කියලා Dangmi එන්නෙ නෑ..."

මාව එකපාරටම පියවිසියට ආවෙ taehyung මගෙ එහාපැත්තේ ඉදන් එහෙම කියපු නිසා... ඔව් එයා කියන එක ඇත්ත... දැන් lectures පටන් අරන් පැයකට වැඩී... Dangmi කවදාවත් එහෙම පරක්කු වෙලා එන කෙනෙක් නෙවෙයි...

ඒත් ඇයි එයා මට කිව්වෙ නැත්තෙ එයා අද එන්නෙ නෑ කියලා? මගෙ msg වලට replyවත් නෑ...

" Jimin... එයා ඔයාට reply කරයි... බය වෙන්න එපා... කවුද දන්නෙ තාත්තා එයාගෙ phone එක අරන්ද කියලා?"

"ඔව් එහෙම වෙන්න බැරි නෑ... ඒක තමා මම දැන් ගොඩක්ම worry වෙන්නෙ... එයා හොදින් වෙන්නැති නේද?"

" අපි ඉස්කොලේ ඇරිලා යන ගමන් එයාලගෙ ගෙවල් පැත්තෙන් ගිහින් බලමුකෝ..."

" hmm"






Namjoon's pov

"meeting එක successfully ඉවර උනා... ඔලුවට ලොකු නිදහසක් දැනෙන්නෙ..."

Broken Rose 🥀 Where stories live. Discover now