Episode 22: Drunk

353 82 50
                                    




මම phone එක පැත්තකින් තියලා නිදාගන්න කාමරේ light එකේ switch off කරනකොටම එකපාරටම මගෙ කාමරේ දොර හයියෙන් ඇරගෙන කවුරුහරි ඇතුලට ආවා... මම එකපාරටම ආයෙ light එකේ switch එක On කලා...

මම ඉක්මනට ඇදෙන් නැගිට්ටා...

" J-jungkook sir..."

" HI SLUT...."

මොකක්?

Jungkook sir එහෙම කියාගෙන මගෙ පැත්තට ආවෙ වැනි වැනි වගේ...

මෙයාට වෙරිද?

මම කවදාවත් මෙච්චර තරහ ගියපු මූණක් jungkook sir ගෙන් දැකලා නෑ...

" sir? ඔයා හොදින්ද?"

" Sir? කොච්චර 3rd class කෙල්ලෙක් උනත් ගරු නම්බු දීලා කතා කරන්න නම් දන්නවා නේ... "

" jungkook sir-"

" කට වහනවා!"

මට එකපාරටම දැනුනෙ මාව හිරඋනා වගේ...

ඇත්තටම මේ දැන් එයා මට එහෙම කෑගැහුවද?

මොකද්ද මෙයාට වෙලා තියෙන්නෙ?

මම මුකුත් නොකියා ගල්ගැහිලා වගේ ඉද්දි එයා මගෙ ලගටම ආවා... මම එක අඩියක්වත් පිටිපස්සට තිබ්බෙ නෑ... කොච්චර වෙරි උනත් මට එයාව විශ්වාසයි...

" ඔයාගෙ ඔය බොරු අහිංසක මූණ දාලා මෙතන රගපාන්න ඕනෙ නෑ... මම තමුසෙ ගැන අද හොදට දැනගත්තා... "

"sir ඔයා මොනවා ගැනද-"

"මගෙ ගෙදර පාර්ටි එක වෙලාවෙ තමුසෙ අර taehyungව කාමරේ ඇතුලට දාගෙන නටපු විකාර ගැන කියන්නෙ..."

" ayyo sir එයා-"

"ඇති! එක වචනයක් කතා කරන්න එපා! මම දැනගත්තා තමුසෙ මොනවගේ ගෑනියෙක්ද කියලා... "

ඇයි ඇයි එයා මම ගැන එහෙම හිතන්නෙ? අඩුමතරමෙ මට මගෙ පැත්තෙන් කිසිම දෙයක් කියන්නවත් දෙන්නෙ නෑ... බලන්ගියාම කොල්ලො ඔක්කොම එකයි...

මම jungkook sirට ආපස්සට කතා කරන්න කට අරින්න ගියත් මම ඒක කලේ නෑ... මොකද උදේ කෙනෙක් කියපු දෙයක් එකපාරටම මගෙ ඔලුවට ආවා...

"තමන් වැරැද්දක් කරන්නෙ නැත්තන් බය නැතුව ඉන්න කාටවත් නිදහසට කාරණා කියන්න යන්න ඕනෙ නෑ... "

Broken Rose 🥀 Where stories live. Discover now