Episode 54: Sorry Dad

327 95 46
                                    




Yoonah's pov



"Y-Yoongi?"

" Yoonah??"

" ඔය දෙන්නා අදුරනවද?"

Yoongi නැගිට්ටපු කෙල්ල yoongi ගෙන් එහෙම ඇහුවම මට තේරුණා එයාට කට උත්තර නැති උනා කියලා...

" අහ් මේ... අපි දෙන්නා එක company එකේ වැඩ කලා ඉස්සර..."

Yoongi කල්පනා කරලා එකපාරටම එහෙම කිව්වා...

මම ඒ දෙන්නට බොරු හිනාවක් දැම්මා...

" මේ ඉන්නෙ Dangmi... මම marry කරන්න ඉන්න කෙනා..."

Yoongi එහෙම කියලා මට ඒ කෙල්ලව අදුන්වලා දෙද්දි පුදුමත් හිතුනා...

එයා කෙල්ලොන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් නොකර අන්තිමට එක කෙල්ලෙක්ව කසාද බදින්න යනවා?

Yoongi එතන කතා කරපු ඒ වචන දෙක තුනෙන් තේරුණා එයාගෙ මොකක් හරි වෙනසක්...

ඒ නරක වෙනසක් නෙවේ...

මට ඒක වැඩක් නෑ...

" Nice to meet you dangmi... මම එහෙනම් යන්නම්..."

මම එහෙම කියලා එතනින් shape වෙලා යන්න හැදුවත් yoongi මට කතා කලා...

" Yoonah..."

"ah?"

" Sorry... මගෙ අතින් උන හැමදේකටම... සතුටින් ඉන්න..."

එයා අර කෙල්ලත් ඉන්න තැන එහෙම කිව්වම මට මාර uncomfortable feeling එකක් දැනුනා... මම එයාට bow කරලා එතනින් ගියා...







Author's pov

" ඇයි ඔයා එයාට sorry කිව්වෙ?"

" අහ්... මේ... Company එකේ ඉන්න කාලෙ... මගෙ අතින් උන වැරැද්දක් නිසා එයාටත් boss ගෙන් බැනුම් අහන්න උනා... ඒකයි..."

" ඔයා ඒ වගේ පොඩි දේවල් ගැන එච්චර හිතනවද?"

" ඒක පොඩි වැරැද්දක් නෙවේ... දැන් ඒකෙන් වැඩක් නෑ... ඔයා ඔය dress එකට කැමතිද?"

" ඔව් ඒක ලස්සනයි... අපි මේක ගමු... "

" okay..."

" මම ගිහින් change කරන් එන්නම් එහෙනම්..."

එහෙම කියලා Dangmi fit on room එකට ගියා...



Yoonah's pov

මම වටපිට බල බල බයෙන් බයෙන් එයාගෙ බඩු තියන locker එක ලගට ගිහින් මගෙ බඩු ටිකත් අරන් ඉක්මනට එතනින් එලියට ගියා...

Broken Rose 🥀 Where stories live. Discover now