Episode 31: Do i like him too?

339 82 26
                                    







Yoonah's pov


මගෙ මූණට කවුරුහරි අත තියෙනවා වගේ දැනුන නිසා මම  හිමින් ඇස් දෙක ඇරලා බැලුවා...

"Jungkook sir?"

එයා හිටියෙ මගෙ ඇස් දෙකට ගොඩාක් ලං වෙලා...

වැඩියෙ හිතන්න වෙලා තිබ්බෙ නෑ...

එයාගෙ දෙතොල් වල පහස මට දැනෙන්න ගත්තා...

His lips are so soft...

Why i dont want to stop him???

මම දෙසරයක් නොහිතා එයාව ආපස්සට kiss කලා...

මට දැනුනා kiss කරන ගමන් එයා එක අතකින් මගේ blouse එකේ අත පහලට දානවා...

* baby crying sound

Jungkook sir එකපාරටම මගෙ ඇග උඩින් අයින් උනා...

මම ඉක්මනට මගෙ blouse එකේ අත හදාගෙන ඇදේ ඉදගත්තා...

What the fk just i did???

මම jungkook sir ගෙ මූනවත් නොබලා ඇදෙන් බැහැලා ගිහින් බබාව අතට ගත්තා...

" sorry... "

Jungkook sir එහෙම කියලා එතනින් ගියා...

Shit!!

බබා හරියට ඒ වෙලාවෙ අඩන්න ගත්තෙ අපිට අපි කරන්නෙ වැරැද්දක් කියලා පෙන්නලා දෙන්න වගේ...

මම මොකද්ද ඒ කලේ?

ඇයි මම එයාව නතර කරනවා වෙනුවට ආපස්සට kiss කලේ?

ඇයි මගෙ heart එක මෙච්චර වේගෙන් ගැහෙන්නෙ?

මම එයාට කැමතී ද?

නෑ...

මට බෑ එයාට කැමති වෙන්න... එයාට දරුවෙක් ඉන්නවා... Wife කෙනෙක් ඉන්නවා...

මම කොහොමද එහෙම කෙනෙක්ට ආදරේ කරන්නෙ?






Jungkook's pov

Woah

she is really a prostitute or something ???

ඇයි එයා ඒ විදිහට මාව අනිත්පැත්තට kiss කලේ???

මටත් ඉතින් මාව control කරගන්න බෑනෙ...

ඇයි ඇත්තටම මම එයාට කැමති?

එයා හොද කෙල්ලෙක් නෙවේ කියලා මගෙ ඇස් දෙකටම මෙහෙම දකිද්දි ඇයි මම තවත් එයාට කැමති...

Broken Rose 🥀 Where stories live. Discover now