Episode 27: The truth untold

341 83 30
                                    






" Taehyungව ඔයාට මුණගැහුනෙ කොහොමද ?"

මට පිස්සු...

මම මොකද්ද ඒ ඇහුවේ...

මට ඒක වැඩක් නෑනෙ....

" ah... Taehyung ද.... එයා තමයි... red light secret එකේදි... මට ආපු පළවෙනි VIP guest... "

"ah ඒක නිසා වෙන්නැති ඔයාට තාම එයාව special?"

Yoonah's pov

"නෑ එහෙම දෙයක් නිසා නෙවෙයි.... එයා වෙන අයට වඩා වෙනස්-"

*phone rings

මට jungkook සර්ට කියන්න හම්බුනේ නෑ මොකද්ද ඒ වෙනස කියලා... එයාට කෝල් එකක් ආවා... සර් ඒ කෝල් එක අරගෙන එලියට ගියා... මම කැමති නෑ jungkook සර්ට මම ගැන misunderstanding එකක් තියෙනවට... මම එදා taehyung කිව්වා වගේ මගෙ නිවැරදි බව පෙන්නන්න නිදහසට කරුණු නොකියා හිටියට මට මොකද්ද වගේ jungkook සර් මමයි taehyung ගැනයි එහෙම වැරදියට හිතන් ඉන්න එක...

මම ආයෙම ඒක ගැන අමතක කරලා මගේ වැඩේ කරන්න ගත්තා...

තියෙන file කන්ද දැක්කම පිස්සු වගේ...

ඒත් මට jungkook සර් වෙනුවෙන් නොනිදා හරි වැව කරලා දෙන්න පුලුවන්... එයා නිසා තමයි මම අද මෙහෙම නිදහසේ ජීවත් වෙන්නෙ...

මෙහෙම වැඩ කරලා දීලා ගෙවන්න බෑ එයා මගෙ ජීවිතේ බේරගෙන මෙහෙම තියන් ඉන්න එකේ ණය...

වැඩක් කරන්න ගත්තම නොදැනිම වෙලාව යනවා පුදුම ඉක්මනට....

පහුගිය දවස් වල සර්ලා trip එකක් ගිහින් හිටපු නිසා මම මුකුත් වැඩ නොකර ගෙදර ඉදලා මම දැන් ටිකක් කම්මැලි වෙලා මගෙ හිතේ...

මගෙ ඔලුව මේසෙට නිදා වැටෙනවා වගේ...

අර හදිස්සි කෝල් එක ඇවිත් එලියට ගියාට පස්සෙ jungkook සර් තාම ආවෙත් නෑ...

-
-
-

"yoonah?"

මගෙ නම ඇහුන නිසා මම ඇස් දෙක ඇරලා බලද්දි මගෙ මූණ දිහා බලාගෙන jungkook සර් ඉන්නවා දැක්කා...

Shit

මට නින්ද ගිහින්....

"සර්... Sorry... මට පොඩ්ඩක් නින්ද ගියා..."

"ඔය කෝපි එක බීලා ආයෙම වැඩ පටන් ගන්න..."

"කෝපි එකක්?"

Broken Rose 🥀 Where stories live. Discover now