Episode 13: Owners

384 87 35
                                    





Jungkook's pov

කොහෙ යන්නද කියලා මට idea එකක් නැතුව ඉන්නකොට මට කෝල් එකක් ආවා....

"සර් Mr.Jeon කිව්වා අද අරකෙ මාසික income එක තියෙන ෆයිල් එක අරන් Mr.jeon photos එවන්න කියලා page එකෙන් page එක... "

"අද? අද කියන්නෙ මේ මහ රෑ? දවස  ඉවර වෙන්න තියෙන්නෙ තව පැය දෙකක් වගේ..."

"ඔව් ඒක තමයි සර්... මොකෝ කරන්නෙ? මම ගිහින් ඒ ෆයිල් එක අරන් සර්ට ගෙනත් දෙන්නද? "

"නෑ එපා... මම මග ඉන්නෙ මම ඒකට ගිහින් ඒක අරගෙනම ගෙදරයන්නම්... Thank you පනිවිඩේ දුන්නට"

"හරි සර්..."

මම කාර් එකේ වේගෙ ටිකක් වැඩි කරලා යන්න පිටත් උනේ තාත්තට income වල රිපෝට්ස් 12ට කලින් ඕනෙ කියලා තිබ්බ නිසා... වෙනදට නම් මම ඒකෙ income රිපෝර්ට් එකක් මගෙ ඇහැකට දකින්නෙ නෑ මට එකේ වැඩ කරන අය අඩු උනොත් එයාලට වගකියන්නයි අලුතෙන් වැඩට අය හොයලා දෙන්නයි තමයි තියෙන්නෙ ඉතින්... අපේ තාත්තා ගිය මාසෙ රට යන්න කලින් වෙනකන්ම එයා තමයි ඒකෙ income ගැන බැලුවෙ... ඇත්තටම මේ බිස්නස් එක ගැන දන්නෙ මම විතරයි... අපේ තාත්තා මේ බිස්නස් එක කරනවා කියලා එයගෙ දැන් ඉන්න wife වත් hoseok අයියිඅවත් දන්නෙ නෑ...

මම අදාල තැනට ගිහින් කාර් එක නවත්තලා එලියට බැහැලා ඒක ඇතුලට යන්න කලින් ඒකෙ name board එක දිහා බැලුවා...

"red lights secrets... මේකෙ බෝඩ් එක මීට වඩා ක්‍රියේටිව් විදිහට ගහන්න කියලා අයිඩියා එකක් දෙන්න ඕනෙ...."

මම name board එක දිහා බලලා එහෙම මටම කියාගෙන ඇතුලට ගියා... මම ඇතුලට යද්දි සුපුරුදු පරිදි රිසිප්ශන් එකේ ඉන්න ඔක්කොමලා නැගිටලා මට bow කලා...

"සර් මේ වෙලාවෙ මෙහෙ?"

"මේ මාසෙ income රිපෝර්ට්ස් ඕනෙ මේ දැන්ම..."

"හරි පොඩ්ඩක් ඉන්න සර්..."

එයා එහෙම කියලා income රිපෝර්ට්ස් ලෑස්ති කරන කන් මම එතන තිබ්බ පොතක් අරන් පෙරලලා බැලුවා... ඒකෙ පිටුවෙන් පිටුව තියෙන්නෙ room නම්බර් එකයි ඒකෙ ඉන්න කෙල්ලගෙ sexy photo එකකුයි එයාගෙ නම වයස වගේ විස්තර ටිකකුයි... මේ පොත් තාම old ෆැශන් වලට තියෙන්නෙ... මේ පොත් මීට වඩා creative විදිහට හදන්න කියලා යෝජනා කරන්න ඕනෙ තාත්තට... මම එහෙම හිත හිත ඒකෙ පිටු පෙරල පෙරල බලන්න ගත්තා...

Broken Rose 🥀 Where stories live. Discover now