"වසන්ත කාලෙ උදා වෙලා හිම දිය වෙද්දි, මට ආයෙත් රට වටේ ම යන්න වෙනවා." "මං ඒක දන්නවා. ඒ නිසා ම තමයි වසන්ත කාලෙ එනවට මං අකමැති. මට ඕනෙ නෑ වසන්ත කාලයක්. මං ආසයි මේ හිමේ තියෙන සීතලට." "හිමේ තියෙන සීතලට විතර ම ද ඔයා ආස?" "නෑ... ඒ සීතලට ගල් වෙලා තියෙන මේ හදවතටත් මං ආසයි." . . . . . . . A Sope Story ( boy x boy ) Start : 25/04/2022 Finish : _____________