Chapter 24

544 100 16
                                    

Anonymous's POV

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Anonymous's POV

" ගෙනාවද ෆයිල් ටික ? "

" ගෙනාවා මැඩම්..... "

" ඕකෙ.... සල්ලි ටික අකවුන්ට් එකට ට්‍රාන්ස්වර් කරලා තියෙන්නෙ.... දැන් ඒ සල්ලි ටිකත් අරන් කොහෙට හරි යනවා..... දන්නවනේ මේ ගැන කවුරුත් දැනගන්න බෑ... කවුරුහරි දැනගත්තොත් මම තමුසෙව තියන්නෑ..."

" තේරුණා මැඩම්.... එහෙනං මම යන්නං"

වන්ග් සේජින්...... තමුසෙ ආවා නම් වැඩක් පලක් කරන් ඉන්නෙ නැතුව මොන එහෙකටද මේ පරණ කේස් හාරාවුස්සන්නෙ ?

අනික මැරුණ මනුස්සයෙක් ගැන මඟුලකට හොයනවද ? හෙව්වා කියලා මැරුණ කෙනා ආයෙ මිනී වලෙන් නැඟිටලා එන්නෙ නෑ..... විශ්වාසයි මට ඩැනියල් හැමදේම හරියට කරන්න ඇති කියලා.......

ජොන් ජන්ග්කුක්..... එයා මගේ ..... කාටවත් බෑ එයා මගේ වෙන එක නවත්තන්න.... කාටවත්ම බෑ..... සේජින්... තමුසෙ තමුසෙගෙ පාඩුවෙ හිටියොත් කිසිම කරදරයක් වෙන්නෙ නැති වෙයි. ඒත්..... මගෙ ගමනට බාධාවක් වුණොත් පොලව යට අඩි හයක වලක පණපිටින් වලදාලයි නවතින්නෙ.....

මගෙ ගමනට බාධාවක් වෙන හැමකෙනෙක්වම අයින් කරන්න මම දෙපාරක් හිතන්නෙ නෑ..... දැනටමත් තුන්දෙනෙක්ව මගෙ පාරෙන් අයින් කරලා ඉවරයි. ඉතින් තමුසෙව අයින් කරන එක මට මහ කජ්ජක් නෙවෙයි....



___________________________☘️_________________________

Jochelle's POV

" ජෝ ? මොකක්ද ප්‍රශ්නෙ ? "

" මින්... ඒ කතා කලේ මෙහෙට අලුතින් ඇවිත් ඉන්න ඉන්ස්පෙක්ටර්.... මාව හම්බවෙන්න ඕනෙ ලු..."

" ඒ මොකද ? "

" විනූගෙ කේස් එක හැන්ඩ්ල් කරපු ලෝයර් මම නිසා ලු..... එයාට ඒ ෆයිල් වල පොඩි අවුලක් පේනවලු.... මතකද මින් ? මම ඔයාට දවසක් කිව්වා මේ කේස් එක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි මර්ඩර් එකක් කියලා.... ඒත් ඔයාවත් , වෙන කිසිම කෙනෙක්වත් මම කියන දේ පිලිගත්තෙ නෑ.... මට ඒ ගැන ජන්කුක්ට කියන්න දුන්නෙත් නෑ.... දැන් මේ මිස්ටර් වන්ග් ටත් ඒ දේම තේරිලා.... එයාටත් හිතෙනවලු මේක මර්ඩර් එකක් කියලා....ඒක ගැන කතා කරන්න ඕනෙ කිව්වා... මට දැන් එහෙට යන්න වෙනවා....."

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now