Chapter 08

957 186 21
                                    


කාර් එකෙන් එළිය බලාගෙන ජිමින් තාම අර මැසේජ් එක ගැන හිතනවා....ඒත් තමන් යන්නෙ කොහෙද කියලා නෝට් උන කොල්ල කල්පනාව පැත්තකට දාලා කාර් එක එලවන් යන ජන්කුක් දිහාවට හැරුණේ මූණ වටේ ප්‍රශ්නාර්ථ ලකුණු ගොඩක් දාගෙන...

" බූසාන් ?? ජන්කුක්...මොකටද බූසාන් යන්නේ ?? "

" වැඩකට...."

" වැඩකට ?? බූසාන් වල තමුසෙට තියෙන වැඩේ මොකක්ද ?? "

" ඇයි මට බූසාන් වල වැඩ නැත්තෙ 😒යකෝ බූසාන් මගෙ ගම නේ..😒"

" බූසාන් උඹේ ගම උනාට උඹ ගම දාලා ඇවිත් දැන් ගොඩක් කල් නේ...ආයෙ අහවල් වෙඩිමකට ද බූසාන් යන්නෙ?? "

" වෙඩිමක් තමයි හැබැයි වෙඩිමකුත් නෙමෙයි...."

" මොනාද මිනිහෝ කියවන්නේ?? "

" හරි හරි අම්මෝ ඔයත් නිකං සී.අයි.ඩී එකෙන් වගේ...ප්‍රශ්න අහනවා අහනවා ඉවරයක් නෑ 😒 "

" කියපංකෝ ඉතින් මොකටද යන්නෙ කියලා 😒 "

" විනූ ව ඩේට් එකකට එක්කං යනවා...ඉතින් මට හිතුනා බූසාන් එන්න...අපේ මතකයන් හැම එකම වගේ තියෙන්නෙ මෙහෙනේ...ඉතින් මම හිතුවා මම එයාගෙන් ආස්ක් අවුට් කරපු තැනම අපේ reunion date ප්ලේස් එක කරමු කියලා...ඒකයි බූසාන් යන්නේ...ඔතන දැන් කැලෑව වෙලා ඇති...ඒක අස් කරන්න ඕන නිසා තමයි ඔයාවත් එක්කන් ආවෙ"

" හහ් යකෝ...උඹල ලව් කරන්නයි මං අස් කරන්නයි 😒 යකාගෙ ආණ්ඩුවක් නෙ මේක 😒 "

" හරි හරි ඉතින්...නංගියි බෙස්ට් ෆ්‍රෙන්ඩුයි වෙනුවෙන් මේකවත් කරන්න බැරිද ?? "

"බෑ...මම මොකටද උඹලා වෙනුවෙන් කට්ට කන්නෙ ඇයි යකෝ....😒"

"අනේ හියුං.....මොකද්ද අනේ....
මම වෙනුවෙන් මේකවත් කරන්න බැරිද ...."

"බෑ තමා "

"හහ් අපරාදෙ මට නම්ජූන් හියුංව එක්කං එන්න තිබ්බා....මොනා උනත් එයා මට ආදරෙයි....ඔයා තමා
දුශ්ට...😒"

"හරි හරි මං උදව් කරන්නම්...බෑ කිව්වා කියලා මං නොකර ඉන්නෑනෙ😒" ඉරිසියාව..ඉරිසියාව ..
පැහැදිලි ඉරිසියාව....

"මං දන්නවනෙ මගෙ ජිමින් හියුං හොඳයි කියලා....ඒකනෙ ඔයා එක්කං ආවෙ...."

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now