I can make it right ✨️

1.1K 193 100
                                    

Chapter  02

Blood sweat tears  performance එක  මැදදි එක පාරටම v stage  එක මැද ලිස්සලා වැටුනා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

Blood sweat tears  performance එක  මැදදි එක පාරටම v stage  එක මැද ලිස්සලා වැටුනා.......

අපොයි නෑ.......

සොනායාගේ කටින් තමන්ට හුරු සින්හලෙන්ම පිට වුනා.....

ඒ වැටුන පාර ටිකක් සැරට වැටුන බව v ගේ මුනෙන් පෙනුනා......
Jungkook  v ගේ ලඟට ගිහින් මොකක්ද ඇහුවා....v ඒකට ඔලුව වනලා performance එක  දිගටම කරා.....

ඒත් අත උස්සන්න හදනකොට දරාගන්න බැරි වේදනාවක් v ගේ මූනේ ඇඳුනා.....

සොනායා මේ සේරම දිහා හොඳට බලන් හිටියා......

V හොඳින්ද.....හොඳින් කියලා මට පේන්නේ නෑනේ.....අයියෝ...
සොනායා  හිත ඇතුලෙන් කෑ ගැහුවා...

Stress එකට අතේ තියෙන නියපොතු දන්නෙම නැතුව සොනායාගේ කටට ගියා.....

ඊට පස්සේ army  ලට video එකක් play වෙන්න දාලා BTS ලා  costume  change  කරන්න ගියා...

ඒත් ටික වෙලාවකින් staff members ලා කලබලෙන් එහාට මෙහාට ගියා...
වෙන දේවල් හිතාගන්න බැරිවුන ARMY  ලා පුදුම වෙලා බලන් හිටියා....

සොනායා seat එක ගාවට ආපු staff member  කෙනෙක් call එකකින් කියපු දේවල් සොනායාගේ කනටත් වැටුනා...

ඔව්.. අපේ ambulance එක අද නෑ...ඒකේ technical error එකක් ඇවිල්ලා....අයියෝ...වෙලා යනවද....අයිගෝ...අයිශ්.... හරි පුලුවන් තරම් ඉක්මනින් එන්න කියන්න....📱

Ambulance ....එයින් එකක් මොකටද....
අහා...v ට ගොඩක් අමාරුද දන්නේ නෑ.....මම හැම තැනම ගෙනියන firstaid box එක නම් ගෙනාවා....බලමු මෙයාලා මට යන්න දෙයිද කියලා.....

එහෙම හිතපු සොනායා  staff members  ට කතා කරා..

Mister......

මම medical student  කෙනෙක්...මේ තියෙන්නේ මගේ ID එක මට මොනවා හරි උදව්වක් කරන්න පුලුවන් වෙවිද ඔයාලට......

BLOOMING UP ...✨️||✔️Waar verhalen tot leven komen. Ontdek het nu