I need you girl 👩❤🧑

688 145 202
                                    

Chapter 09

Sonaya's pov

Miss ඔයාද සොනායා.....

BTS ලා 1st break  එක ගන්න වෙලාවේ security member කෙනෙක්  මගේ ගාවට ඇවිත් ඇහුවා....

ඔව් මම තමයි...
හිතේ තිබ්බ කැලඹුන ගතිය පිටට පෙන්නන්නේ නැතුව මම කිව්වා..

Miss , miss ට backstage එන්න කියලා නම්ජූන්ශී කිව්වා.....

ඔහෝ....ඇයි කාට හරි මොනවා හරි වෙලාද.....මම හැමතැනම ගෙනියන firstaid box එකත් අරන් නැගිට්ටා.....

ඒකනම් දන්නේ නෑ...මිස් ඉක්මනට යන්න...

අමුතු ජීවියෙක් දිහා බලන් ඉන්නවා වගේ මගේ දිහා බලන් ඉන්න army ලගේ ඇස් මගඇරලා මම ගියා....ගියා නෙමෙයි දිව්වා....

අනේ..මුකුත් වෙලා තියෙන්න නම් එපා...අනේ එපා එපා....
මම හිතින් හිත හිත backstage  ගියා.....

ගියපු මට පෙනුනේ හිනාවෙවී ඊලග  performance  එකට ready  වෙන BTS ලා....

ඕ...හාහ්...

හැමෝම හොඳින් කියලා දන්න නිසා මට නිකන්ම ලොකු හුස්මක් පිට උනා...

කෝ එතකොට වී......මම ආවා කියලා කවුරුත් තාම දැක්කේ නෑ...

ආ...සොනයා....

නම්ජුන් ගේ කටේ සද්දෙට හැමෝම මම දිහා බැලුවා......

සොනායා...මේ ඔයාද සොනායා.....හැමෝගෙම කටින් පිට වුනා...

දඩස්.......

අපි සේරම ඒ සද්දේ ආපු පැත්තට හැරුනා....

සෝසෝ.........
V restroom එකේ දොර ඇරගෙන එලියට පැන්නා

අම්මෝ...මෙන්න මෙයා....
කුකී හිනා වෙවී අතට බ්‍රේස්ලට් එකක් දාගත්තා....

මම බය වුනා ඔයාට staff  එකෙන් කතාකරන කොට....
නම්ජුන් හ්‍යුන්ග් .....කුමාවෝ...කුමාවෝ ...කුමාවෝ ..

V කෑගහගෙන  rm ගේ ඇඟට පැන්නා....

අයියෝ v මගේ ඇඳුම....අයින් වෙන්න කෝ......

මාත් බය වුනා...මම හිතුවේ ආයේ කවුරු හරි අතක් පයක් කඩාගෙන කියලා....

මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු මම කතාකරන්න පටන් ගත්තා ..

ඒකද ඕකත් උස්සගෙන ආවේ
සුගා මගේ අතේ තිබ්බ firstaid box  එක දිහාවට ඇඟිල්ලක් දික්කරා....

BLOOMING UP ...✨️||✔️Where stories live. Discover now