You got the best of me pt:2💗

835 176 132
                                    

Chapter 04

@ Hospital

V: අනේ හ්‍යුන්ග් ....ජේබල් ....මට දෙන්නකෝ සොනායාගේ number එක...🙏

Rm : එක පාරක් කිව්වානේ බෑ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Rm : එක පාරක් කිව්වානේ බෑ කියලා.....බෑ...හරි දුන්නා කියමුකෝ...ඔයාට මොකටද ඒක...??

V : මෙහෙමනේ එයා මට කරේ ලොකු උදව්වක් නේ....ඉතින් මට එයාට thanks කරන්න party එකක් දාන්න ඕනේ අපේ dorm එකේ....ඉතින් මට එයාට ඒක කියන්න ඕනේ.....

Rm : මොකා.......බෑ...බෑ....

V : අනේ...ජේබල් ...ජේබල්...ජේබාල්ල්ල්ල්ල්...

Jin : ඔන්න ඕක දෙන්න..නැත්තම් ජේබල් ජේබල් කියලම මේ පොඩි එකාගේ හුස්ම ටික යාවි..

V : ජින් හ්‍යුන්ග් විතරයි හොඳ හහ්.....

Rm : අපි ඉතින් නරකයි නේ හාහා...කමක් නෑ...ඔන්න ආ...

V : ...............

අපි ඒනම් යන්නම්...දවල්ට ආයේ එන්නම්....පරිස්සමට ඉන්න....
හොබි v දිහා බැලුවා....

යුන්නි එක්ක ඒනම් මල් කඩන්න....

v ලඟ තිබ්බ ඇපල් ගෙඩිය අතට ගන්නකොට එන පොට හොඳ නෑ කියලා තේරිලා කුකීයයි ,ජිමිනායි එලියට පැන්නා..

v ලඟ තිබ්බ ඇපල් ගෙඩිය අතට ගන්නකොට එන පොට හොඳ නෑ කියලා තේරිලා කුකීයයි ,ජිමිනායි එලියට පැන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්මෝ...යන්තන් ගියා...අපි බලමු
V තනි අතින් number එක dial කරා..

BLOOMING UP ...✨️||✔️Where stories live. Discover now