Pretty woman 💖💑

974 135 461
                                    

Chapter 23 ( last Chapter )

V....පොඩි බඩුවක් කියන්නද...

සොනායා හුරතල් විදිහට ඇහුවා...

අම්මෝ ඔහොම ඇහුවම ඉතින් බෑ කියන්නේ කොහොමද ..ඉතින් මොකක්ද වෙන්න ඕනේ..
.
.
.
.
(Author :සොනායා කියපු එක පොඩ්ඩකට රහසක් විදිහට තිබ්බා මම😉)

--------------------------------------------------------------

One year later...

ආ..ඔව් ඔව්...කුමාවෝ..
Congratulations ...
ආ..අන්‍යෝන්සේයෝන්...

(Author : ඔව් ඔව්..මේ ඔයාලා පුල පුලා බලා සිටි ඒ මොහොත...සොනායාගෙයි taehyung ගෙයි wedding එක 😂❣️)

Oops...මට ලැජ්ජයි..
V සොනායගේ අතකින් අල්ලගත්තා..

අනේ ඔයා ඉතින් හැමදාම ඕක නේ කියන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ ඔයා ඉතින් හැමදාම ඕක නේ කියන්නේ..

I'm very shy..

සොනායා කටහඬ බර කරලා v වගේ කිව්වා...

විකාර කරන්න එපා සොනායා...
V සොනායගේ අත තවත් තද කරලා අල්ල ගත්තා...

ඒයි Mr.kim මගේ අත ගලවන්නද හදන්නේ..අනික ඔය මුද්ද දාන්න තියෙන අත..ඕක අතාරින්න..යා...taehyung ....

බෑ..මේක දැන් මගේ....මගේ..
V කෑගහනවා..

ආ ඇත්තද..ඒනම් මේක මගේ සොනායා v ගේ කකුලක් අල්ලගත්තා...

අතාරිනවා මගේ කකුල..ඒයි සෝසෝ....

මේ මොකෝ මේ මනමාලයයි මනමාලියි දෙන්නා...රෙස්ලින්වත් කරනවද..

ඇතුලට ආපු ජොන්කුක් හිනාවෙවී ඇහුවා..

මෙයා එක්ක බෑ oppa...

මාත් එක්ක බෑ....ආ...ඔයානේ පටන් ගත්තේ..
V බොරු තරහක් මවාගත්තා..

ඈ..මම ඔයානේ පටන් ගත්තේ හහ්..ආවා මෙතන..

අම්මෝ මේ මොකෝ මේ...
දෙන්නා දැන්ම ඉඳන් වැඩ ඇල්ලුවද..

BLOOMING UP ...✨️||✔️Where stories live. Discover now