You got the best of me 💗

910 182 157
                                    

Chapter 03

Next day

ආහ්....ආ......

Others : tae..tae....කෙච්චානා ..කෙච්චානා ....???
Doctor tae ට සිහිය ආවා...

Doctor : කෝ බලන්න...හ්ම්...දවස් දෙකකින් විතර discharge කරන්න පුලුවන් වේවි...හැබැයි rest කරන්න ඕනේ අත ඉක්මනට සනීප කරගන්න ඕනේ නම් ඒක තමා කරන්න ඕනේ...

Suga : ඇහුනද කුකී rest....rest.....rest...

Jungkook : ඇයි ඒක මට කියන්නේ....මම ද මෙතන අත කඩාගෙන ඉන්නේ...ආ හ්‍යුන්ග් ...

Jin : ඔයානේ වී එක්ක වැඩිපුර විකාර කරන්නේ.....කවුද දන්නේ දෙන්නා එක්ක එකතුවෙලා අනිත් අතත් කඩා ගත්තොත්....නැද්ද rm...

Rm : මොකෝ jimin හිකි හිකි ගාන්නේ...ඔයාටත් එක්ක තමා කිව්වේ ....

Doctor කොල්ලෝ හත් දෙනාට එයාලගෙ හිනා සාගරේ ගිලෙන්න දීලා එලියට ගියා...


Taehyung pov

කෝ...සොනායා...ඇයි එයා නැත්තේ....

හ්‍යුන්ග් ..කෝ අර girl....??
මම බලන් ඉන්න බැරිම තැන ඇහුවා....

මොන girl ද...හොබී මට ගෙනාපු juice එකක් අතට අරගන්න ගමන් ඇහුවා....

ඇයි අනේ අර මට treatments කරපු සොනායා.....

හොබී කටට ගත්ත juice ටික නහයෙන් පිට කරා

අම්මෝ...කොල්ලා බරපතල situation එකක හිටියත් කෙල්ලව නේ මතක් වුනේ....

හොබීගේ කතාවට හැමෝම හූ තිය තිය හිනා වුනා.....

එතකොටම කවුරු හරි room එකේ දොරට තට්ටු කරා....

ඇතුලට එන්න...නම්ජුන් හ්‍යුන්ග් දොර ගාවට ගියා....

ඕහ්......ඇතුලට ආවේ අර girl සොනායා....

ඇතුලට ආවේ අර girl සොනායා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BLOOMING UP ...✨️||✔️Where stories live. Discover now