Passing Me 🥀😔

618 123 477
                                    

Chapter 18

📱Dr. සොනායා ..ඔයාව meet වෙන්න කවුද ඇවිල්ලා...1st floor එකට එන්න..

මාව හම්බවෙන්න කවුද අනේ මේ වෙලාවේ එන්නේ...ගිහිල්ලම බලමු කවුද කියලා...

Lift එකෙන් බැස්ස සොනායා කෙලින්ම ගියේ 1st floor එකට...ගෙන් කවුද ආවේ කියලා ඇහුවම පිටිපස්ස හැරිලා හිටගෙන ඉන්න කෙනෙක්ව පෙන්නුවා..සොනායා ලඟට ගිහින්

Sir....?

නාඳුනන කෙනා සොනායා දිහාවට හැරුනා ....

Mask එකෙනුයි sunglass එකෙනුයි වැහිලා තිබ්බට සොනායට ඒ කෙනාව අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

V.....!!!
සොනායගේ කටින් ඉකියකුත් එක්ක පිටවුනා...

V ඉස්සර ඇවිත් සොනායව පපුවට තුරුල් කරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

V ඉස්සර ඇවිත් සොනායව පපුවට තුරුල් කරගත්තා..v ට තුරුලුවෙලා ඉන්න ගමන් සොනායා
මියානේ....මියානේ v

කෙච්චානා ...කෙච්චානා සොනායා...ඔයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ..මම දන්නවා dear..ඒකයි මම මේපාර ඔයාව හොයාගන්න තීරනය කරේ.....

------------------------------------------------------------------------------------------------------------

@ Resturant

ඔහෝ..මට මේක හිතාගන්න බෑ...ඔයා කොහොමද මම ඉන්න තැන් හොයාගත්තේ...??
සොනායා v ගේ මූනට එබුනා...

Weverse එකෙන්...
ය්
මොකා..weverse ....ඒ කොහොමද ...

Army ලා දෙන්නෙක් මෙහෙට ඇවිල්ලා තිබ්බා..එයාලා ගත්ග photo එකක ඔයා හිටියා..එයාල ඒක දාලා තිබ්බා..ඒකෙන් තමයි හොයාගත්තේ..
V හරි ආඩම්බරෙන් කිව්වා

අම්මෝ මෙයාගේ තියෙන ආඩම්බරේ...මේක නිකන් investigation එකක් වගේ
සොනායා හිනා වෙවී කිව්වා..

එහෙම තමයි..v ගේ girl friend සොයායෑමේ මහා මෙහෙයුම

V ත් සොනායගේ හිනාවට එකතුවුනා..

BLOOMING UP ...✨️||✔️Where stories live. Discover now