Hold me tight 👫

650 147 234
                                    


Chapter 12

මොකක්...v dorm එකේ නෑ.....!!

ජොන්කුක් වාඩි වෙලා ඉඳපු තැනින් ඉබේම නැගිට්ටා..ඒ වචන ටික ඇහුන සොනායාගේ කඳුලු තවත් අලුත් කරා..

අරස්සෝ..අරස්සෝ..මම එන ගමන් හොයන්නම්...

ජොන්කුක්  call එක තියලා ඉවර වෙලා බය වෙලා තමන් දිහා බල්න් ඉන්න සොනායා දිහා බැලුවා..

මම නිසා තමයි මේ ඔක්කොම උනේ....අනේ මට එහෙම නොකර ඉන්න තිබ්බේ...මොකක්ද මම මේ කරේ.මම යනවා මේ දැන්ම එයාව හොයන්න..

සොනායා දොර ගාවට දුවන එක නතර වුනේ ජොන්කුකගේ කටහඬින්...

මම දන්නවා එයා ඉන්න තැන...මම හිතනවා එයා එතන ඇති කියලා.

කොහෙද..කොහෙද....

සොනායා කලබල වෙලා

යමු මාත් එක්ක.මම යන ගමන් කියන්නම්.

සොනායායි ජොන්කුක් නුයි කාර් එකට නගිද්දි හිරි පොද වැස්සක් වැටෙන්න පටන් ගත්තා ...

V  හ්‍යුන්ග් දුක හිතුනම හිත සනසගන්න යන තැනක් තියෙනවා..ඒ   illsan විල...ඒකේ වැඩිය කවුරුත්  යන්නේ නැති පැත්තකට එයා යනවා..එතනට ගිහින් විල දිහා බලාගෙන ඉන්නවා .මේ පාරත් එතන හිටියොත් හොඳයි.මට බය මෙයා මොනවා හරි කරගෙන තිබ්බොත් කියලා...

ජොන්කුක් දෙන්නගේ අතරේ තිබ්බ නිහඬ බව බින්ඳා...

කිසිමදෙයක් නොකියා කලින් තිබ්බ නිහැඬියාවටම ඉඩ දීලා සොනායා වතුර වැටිලා අපහැදිලිව තිබුන වීදුරුවෙන් පිට තියෙන රූප බලාගන්න ලොකු උත්සාහයක යෙදුනා...ඒකෙන් හෙන්බත් වුන සොනායා වීදුරුවට ඔලුව තියාගත්තා....

අපි එතනට ආවා...

අපි එතනට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BLOOMING UP ...✨️||✔️Where stories live. Discover now