Illegirl....👩

686 145 141
                                    

Chapter 08

අපෝ...නෑ...

V පාරේ නැවතුනා....

අයිශ්....
මෙයා ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නෑනේ...අයිගෝ....
කොහෙටද මම මෙයාව එක්කගෙන යන්නේ...
සොනායා...සෝසො...

දේ...ඔප්පා....

සොනායා v ගේ මූනට එබුනා...

ඔයා ඉන්නේ කොහෙද...

ලන්කාවේ... හහා...ලන්කාවේ
සොනායා v ගේ පිටට මූන තදකර ගත්තා...

අයිශ් ...ඒක නෙමේ...ඔයා කොහෙද ඉන්නේ.....

ඔයත් එක්ක....නා නා නා....
සොනායා හොඳ සිහියෙන් නෙමෙයි ...

දැන් මොකද මම කරන්නේ....

V ට ඉල්ලන් කෑවා වගේ හැඟීමක් ඇති උනා....

මොනවා කරන්නද අර seoul paradise hotel එකට ගිහින් දානවා..

@hotel site

මේ room එක මෙයාට ...එහා එකේ මම ඉන්නවා...තනියම hotel එකේ තියලා යන්න බෑ...වෙරි මර ගාතේ මොනවා කරගනීද දන්නේ නෑ
V තමන්ටම කතාකරගන්න ගමන් සොනායව එයාගේ කාමරේ ඇතුලට ගෙනිච්චා....

එකම හොඳේ මෙයා වැඩිය බර නැති එක විතරයි...

සොනායා හාන්සි වෙලා නිදෙන් මොකකට හිනාවෙනවා..

Cute...

v සොනායට blanket එකක් පෙරෙව්වා....

හිනාවෙනකොට මූනෙ dimples හැදෙනවා....💗අපේ dimple song එක මෙයාටම හදපු එකක් වගේ.....
V සොනායගේ කම්මුලකට හෙමිහිට අතක් තිබ්බා.....

ඔයා අර දේවල් කිව්වේ ඇත්තටමද සෝසො...
එක පාරක් දැකලා ආදරයක් ඇති වෙන්න පුලුවන් ද....ඔව් පුලුවන් .....ඒක අපේ දෛවය වෙන්න ඇති....මේක මම ඔයාට කොහොමද කියන්නේ....
එදා Perform කරන්න stage එකට ආපු ගමන් මගේ ඇස් වලට හම්බුනේ ඔයාව...අනේ මන්දා මට ඔයාව ගොඩක් කාලෙක ඉඳන් දන්නවා වගේ හැඟීමක් ඇති උනා...
මම මුලු performance එකම කරේ ඔයා දිහා බලාගෙන ...
කාටවත් නොකිව්වට මම එදා වැටිලා අත කඩාගත්තෙත් ඔයා නිසා....

V sensitive වෙලා හිටියත් මේ කිසිම දෙයක් දන්නේ නැති සොනායා අනිත් පැත්තට හැරුනා....

මම යන්නම්...ඔයා නිදා ගන්න...

V නැමිලා සොනායගේ නලල kiss කරා....

BLOOMING UP ...✨️||✔️Where stories live. Discover now