chapter-2

568 163 3
                                    

"Wow"මට නොදැනීම මගේ කටින් පිටවුනා.ඒ තරමට ඒක ලස්සනයි.ඒකෙ හිටියේ තරුන ගෑනු ලමෙක්..කහ පාට සේද හැන්ග්බොක් එකක් ඇදලා පුංචි චෙරි මල් ඉත්තක් අතේ තියන් ඈත අහස දිහා බලං හිටියා.එයාගෙ ඇස් නිල් පාටයි.කලු පාට දිග කොන්ඩෙ ඉනටත් පහල..තනකොල පිට්ටනිය පුරාම තැනින් තැන මල් පිපිලා💐🌼🌸
එයා එතන හිටියේ හරියට පුංචි සුරංගනාවියක් වගේ ..මං ලගට ගිහින් චිත්‍රෙට අත තියලත් බැලුවා.ඒ තරම් ඒක ලස්සනයි..මට මේක ඕනී.....

"මොකො ඕක බලන්නෙ.ගන්නද?"හේසොක් ඔලුවත් කහ කහ ලග ඉදන් චිත්‍රෙ දිහා බලනවා.

"""හ්ම්ම්.ලස්සනයි හුගක්""

"මටනම් ඒ හැටි ලස්සනක් පේන්නෑ""මං හේසොක් දිහා රවලා බැලුවා..

"ඒයී.ඔය දෙන්න හෙමීට එනවද ගන්න දෙයක් අරං.නම්ජූන්ට අපි හොයාගන්න බෑ කියලා කෝල් දෙනවා.මං අර  තුන් දෙනා අරං යනවා.නැත්තන් හොයාගන්න නැති වෙනවා මුන්".ජින් එහෙම කියලා අනිත් තුන් දෙනත් අරං යන්න ගියා.

""හරි හියුන්ග් මන් යුන්ගි එක්ක එන්නම්"හේසොක් ආපහු හැරිලා මගේ දිහායි චිත්‍රෙ දිහායි මරුවෙන් මාරුවට බැලනවා.

මං මේක ගන්නවාමයි...""අංකල් මේ චිත්‍රෙ කීයද?"අංකල් නැගිටලා අපේ දිහාවට ඇවිදගෙන ආවා...

"අනේ පුතේ ඒක විකුනන්න නෙවෙයි තියෙන්නෙ""

"මං ඉල්ලන ගානක් දෙන්නම්""

"සමාවෙන්න පුතේ.මේක පවුලෙන් එන උරුමයක් වගේ දෙයක්.මේක විකුනන්නැ""

""ඒත් අංකල් මම ඉල්ලන ඕනිම ගානක් දෙන්නම්""

"ඒත් විකුනන්නෙ නෑ පුතේ"

ඒත් එක්කම කඩේ ඇතුලට කෑ ගහගෙන ආවෙ තරුන කොල්ලෙක්.""මං සේරම අහං හිටියේ...මොකක්ද අප්පා ඕක දීලා දාන්න.හෙට අනිද්දා බැංකුවට තියන ණය ගෙවාගන්න බැරි උනොත් කඩේ විතරක් නෙවෙ අපේ ගෙදරත් බැංකුවට සින්න වෙලා යයි."

"මං කිවුවනේ ඒක මොන හේතුවකටවත් විකුනන්නෙ නෑ""

""අද හෙටම මායි අම්මයි නංගි පාරට වැටුනාම ඔයාට කමක් නැද්ද?අනිද්දා බැංකුවට සල්ලි ගෙවන්න තියන අන්තිම දවස..එච්චර ගානක් අපි කොහෙන් හොයන්නද?""

the painting❤️  ( Complete )Where stories live. Discover now