Chapter-11
ඉර එලියට වත් අල්ලන්න බැරි උන එයාව මම කොහොම අල්ලන්නද?
""අද ගෙදරින් හුඟක් දුර නේ . මම චිත්‍රෙන් මෙච්චර දුර ඇවිල්ලම නැහැ .. ලස්සනයි ""කන්ග් හී ඈත ඉර පායන දිහා බලාගෙන කිව්වා ...
""අද දවසම මා එක්ක ඉන්න පුළුවන් නේද ??මගේ ළඟට වෙලා ඉන්න ""
""හ්ම්ම්""කන්ග් හී මගේ දිහාවත් නොබලා හිනාවීගෙනම කිව්වා..
""එච්චර ලස්සනද මෙතන ??"" වශී වෙලා වගේ ඈත බලන් හිටිය කන්ග් හීගෙන් ගෙන් මං ඇහුවේ ඇහුවෙ ලී වැටට බර වෙන ගමන් ...
""අවුරුදු සිය ගානකට පස්සේ මම දකින්නේ මෙච්චර ලස්සන තැනක්..මට දකින්න වුණේ නැහැ ""
කොහේ දකින්නද මම ඔයාව හිර කරලදාලනේ තිබුණේ ..😓
""ඇයි ඔරාබොනි මූණත් එක්ක වහගෙන ?හරියට කළු යකෙක් වගේ 😂 ""
""කට්ටිය මාව අඳුනගන්නවට ""
"කවුද කට්ටිය ?""
""මගේ ෆෑන්ස්ලා""
""කවුරු කිව්වා ??""
""මං සින්දු කියන කෙනෙක් නේ...මගේ ප්‍රේක්ෂකයෝ..😂""
""අනේ මන්දා ...මට මෙහෙ හුඟක් දේවල් තේරෙන්නේ නැහැ ""
""වැඩිය හිතන්න එපා""මම ගඟ දිහා බලාගෙන ම කිව්වා ...
දවසම මම තැනින් තැන ඇවිද්දා..කන්ග් හීත් මගේ ලඟින්ම හිටිය පුදුමෙන් දේවල් බල බල..හවස 4ට විතර හේසොක්ගෙන් මැසේජ් එකක් ආවෙ ""වැඩේ ඉවරයි දැන් ගෙදර යන ගමන්"" කියලා .... ඒත් මට ගෙදර යන්න වුවමනාවක් තිබුනෙ නෑ හවස් වෙනකන්ම ...කන්ග් හීත් ඉන්න නිසා පාළු නෑ ..කතා බහක් නොතිබුනත් මගේ පස්සෙන්ම ඇවිද්දා ...
අවසානෙට මම ආවේ ගෙවල් ලග තිබුන පාර්ක් එකට..වැඩිය සෙනගත් නෑ ..මං ගග පැත්තට මූන දාලා තිබුණු බංකුවක වාඩි වුනා.. කන්ග් හීත් මගේ පස්සෙන් ඇවිල්ලා බංකුවෙන් වාඩි වෙලා වටපිට බලන්න පටන් ගත්තා ..
මං කන්ග් හී දිහා බලන් ඉන්නකොට කන්ග් හී එකපාරට අතුරුදහන් වුනා..මන් කලබලෙන් නැගිටලා වටපිට බලනකොට දැක්කේ පාර්ක් එකේ චෙරි ගහක් යට තිබුණ බංකුවක කන්ග් හී වාඩිවෙලා ඉන්නවා..ඒත් මට එතනට යන්න විදිහක් නෑ ...එතන තව ගෑණු ළමයෙක් වාඩි වෙලා ඉන්නවා ..මන් ආපහු බංකුවෙන් වාඩි වෙලා කන්ග් හී දිහා බලන් හිටියා ...ටිකකින් එතන වාඩි වෙලා හිටපු ගෑණු ළමයා නැගිටල යන්න ගියා..මම නැගිටලා ගිහින් කන්ග් හී ලගින් වාඩි උනා ....
![](https://img.wattpad.com/cover/269649928-288-k890123.jpg)
YOU ARE READING
the painting❤️ ( Complete )
Fanfictionඅනන්ත අප්‍රමාන කැප කිරීම....ආත්ම ගනන් අත්හැරීම්,යලි හමුවීම්, වෙන්වීම් හැර ...ප්‍රේමයට කොහිද තිබුනේ සදාතනික සැනසුමක්. ❤️