#part 01 (End of marriage)

417 36 33
                                    

Im not fine💔

1 කොටස

"ජංගම දුරකථන ක්‍රියා විරහිත කරලා හැමෝම ආපහු ඇතුලට ඇවිත් වාඩිවෙන්න."

තෝල්කයාගේ සද්දෙට උසාවි භුමියේ එකතු වෙලා හිටපු හැමෝම ආපහු ඇතුලට ඇවිත් තැන් තැන් වල ඉදගත්තා.......

"චුදිත පාර්ෂවය මෙම ස්ථානයෙත් විත්තිකාර පාර්ශවය මෙම ස්ථානයෙනුත් ඉදගන්න. දැන් නඩුවේ අවසාන තීරණය දෙන්නයි හදන්නේ "

....,................................................................................

චුදිත පාර්ෂවය❤
(තමාටම)

"නඩුකාරතුමා නඩුව ඉවර කරන්නයි හදන්නේ🥺🥺.... මන් දන්නවා මගේ මැණික...ඔය ඇස් කේන්තියෙන් අහක බලන් හිටියත්.... ඔය පපුවේ තාමත් ගැහෙන්නේ මගේ ආදරෙ විතරමයි කියලා🥺🥺🥺 එත් මැණික, අන්තිම වතාවට....එක තප්පරෙකට මේ පැත්ත හැරිලා ඉස්සර වගේම මගේ හිතම හිරි වැටෙන්න එක සැරයක් හිනාවෙන්න 🥺🥺🥺🥺... සත්තයි කවදාවත් මන් ආපහු ඔයාගේ ඉස්සරහට එන්නේ නෑ🥺🥺🥺🥺🥺...............ඔයා බලාපොරොත්තු උනා වගේම මන් ඔයාගෙන් ඈතටම... ගොඩාරියක් ඈතට යන්නම්🥺🥺🥺🥺🥺ආපහු නොඑන්නම යන්නම් 😭😭😭😭😭😭😭

විදවීම් අහිමි වීම් අතර😊
කඩාවැටුනු ජිවිතයක්
එළිය කල අපුරුව
නොසිතූ ලෙස ඔබ❣️✨

කෙසේද හැකි වූයේ ඔබට...??
සනසවන්න මේ තරමටම
තැලී පොඩී වී තිබුනු
විඩාබර මෙ සිත💔🙈

සැනසුම් සුසුම් හෙලනු ඇත
ඔබ නිසාම මා නිතර 😘🥰

දකින්නටවත් නොහැකි වේවි
ඔබව යම් දිනක
කෙසේද මා 😑
තුතී කරන්නෙවත් ඔබට
මා සිත සැනසූ කරුණට 😓

දකින්නටවත් නොහැකි වේවි ඔබව යම් දිනකකෙසේද මා 😑තුතී කරන්නෙවත් ඔබට මා සිත සැනසූ කරුණට 😓

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

........... ....................... ................... .....,...............

"විත්තිකරු සහ චුදිතවරිය කූඩුවට නගින්න.... අවසන් නඩු විභාගය පවත්වන්නයි හදන්නේ...."

#im not fine 💔Where stories live. Discover now