❤ part 9 ❤

125 26 6
                                    

(පසුගිය කොටසින්)

ටාලියයි අම්මයි දෙන්නම එකපාර මගේ ලගින් ඇවිත් හිටගත්තා...

................................................................................

" ahh ජරා ගැනියේ. උබ කොහොමද මගේ කොල්ලව අල්ලාගත්තේ? අනික උබ කාගේ කවුද අහ්හ්? මේ තමුන් ලග හිටන් ඉන්නේ කවුද කියල තමුන් දන්නවද? අහ්හ්.... හිටපන් උබට මන්........

මිසිස් පාර්ක් එකපාරටම ටාලිගෙ ලගට ඇවිත් ටාලිට ගහන්න අත උස්සද්දීම චැන් එයාගේ අම්මගේ අත අල්ලගත්තා....

'' පුතා 😡😡😡😡තමුන් කොහොමද මෙහෙම මාව නවත්තන්න හදන්නේ🤬🤬 තමුන් දැන් තමුන්ට හිතෙන හිතෙන දේ කරන්න පටන් ගත්තද අහ්හ් 😠😠

මිසිස් පාර්ක් එයාගේ අත chan ගෙ අතින් ගලෝගෙන තිබ්බ තරහට චැන්ගේ කම්මුලට හයියෙන් පාරක් ගැහුවා...බෙක්හ්යුන් එත් එක්කම ඉක්මනට මිසිස් පාර්ක් ලගට ඇවිත්  එයාව ගාර්ඩ්න් එක පැත්තට එක්කන් ගියා....

"Yahh😭😭😭 මොන විකාරයක්ද මේ වෙන්නේ? අහ්හ්.... ඇයි මට තමුසෙලා මෙහෙම කරන්නේ.... මට ඕනි නෑ මෙහෙම ඉන්න... මට මගේ පරණ ජිවිතේ ඕනි😭😭😭😭 මේ විකාර වලට මාව අල්ලාගත්තේ ඇයි 😭😭😭

ටාලි චැන්යෝල්ගෙ පපුවට ගහ ගහ හයියෙන් අඩන්න ගත්තා.. ජිවිතේ පළවෙනි වතාවට අම්මගෙනුත් ගුටි කාපු කේන්තිය නිසා  චැන් එකපාරටම ටාලිව උරහිසෙන් අල්ලලා හයියෙන් තල්ලු කරලා දැම්මා..🤧🤧🤧. එතන හිටපු කාටවත් හිතාගන්නවත් වෙලාවක් නොදී ටාලි ඒ ලගම  තිබුණු විදුරු මේසයේ කෙලවරක ඔලුවත් වැදිලා එකත් පෙරලගෙනම බිමට ඇදන් වැටුනා...

"Yahh hyung, මොකක්ද ඒ කරපු ගොන් වැඩේ...."

Sehun කෑ ගහගෙන ටාලිය ලගට දුවන් ගියා....

"ඔහ්හ් ෂිට්..... නුනා... ටාලි නුනා.... කතා කරන්න...මිසිස් ටාලි.... යකෝ ඔහොම බලන් ඉන්නැතුව ambulance එකකට කෝල් කරපන් බං.. මේ කෙල්ලගේ නළලෙන් හොදටම ලේ ගලනවා 😖😖😖😖

සේහුන්ගේ කෑ ගැහිල්ලට එළියේ හිටපු මිසිස් පාර්ක් එක්කම බෙකුත් ගෙ ඇතුලට දුවන් ආවා... සුහෝ ඉක්මනට Ambulance එකකට කතා කරද්දී පැත්තකට වෙලා චැන්යෝල් අමුතු හිනාවකින් ඒ දිහා බලන් හිටියා...........

#im not fine 💔Where stories live. Discover now