❤part 5❤

119 25 2
                                    

Im not fine 💔

5 කොටස

" wtf😡😡😡😡 තමුන්ලා දෙන්නට කොහෙන් ආපු හයියක්ද මගේ ඉස්සරහා ඔහොම කිස් කරන්න 😡😡😡😡 oh පාර්ක් චැන්යෝල් 😡😡😡😡 මන් තමුසේ ගැන හෙට බලාගන්නම්😡 "

....................................   .........  ........  ........................

කිම් සේරි pov 👻

" wtf😡 oh shit ඒ මොකක්ද උනේ...... එතකොට ඇත්තටම මගේ චැන් වෙන ගැනීයෙක්ට ආදරෙ කරනවද...... No..... මන් මේක වෙන්න දෙන්නේ නැ......... හොදින් හරි නරකින් හරි මිස්ටර් පාර්ක් ඔයා මගේ විතරයි වෙන්න ඕනි😤😤 වෙන ගැනියෙක්ට ලං වෙන්න හිතන්නවත් එපා........ "

📱📱📱📱📱

👻 Hellow.... මිසිස් පාර්ක්.....ඔයා හෙටම මෙහෙට එන්න ඕනි........ මෙතන ගොඩක් දේවල් සිද්ද වෙනවා......

............................................

👻 අයිෂ්...... ඔයාට අපේ ඩිල් එක අමතක නැතුව ඇති නේද..........

........  ...................

👻 නිදහසට කරුණු මන් මෙහෙම අහන්න ආස නැ...... පුළුවන් තරම් ඉක්මනට ටොකියෝ වලට එන්න..... නැත්තම් මන් නරක ගැනී කියලා කියන්න එපා 😡😡😡😡

............          .........................

👻 ok. See u tomorrow... Good bye

Call end.....

" මිස්ටර් චැන්යෝල්😡 බලමුකෝ  තමුසෙගෙ සෙල්ලම් කොච්චර කාලෙකටද කියලා 😂😂😂

..................................

At time
Park house

👿 "යහ්හ්...... පොලොස් කොට්ටෝරුව😡😡😡 තමුන් මොකක්ද ඒ කරපු ජරා වැඩේ....... ශික්.... හෑයියා......... තමුසේ...... තමුසේ මාව කොහොමද එහෙම......... ඔහ්හ්හ්හ්හ් තමුන්ට මන් හිටපන්කෝ............ ඉදා......... ගෙම්බා...... හරකා......."

👹 ඒයි..... ජබරි....... ආවු......... ආආආවූවුවූ යකෝ ඔකින් ගැහුවොත් මාව මැරෙයි....... නවත්තපිය ඇට ගෙම්බියේ......... ඔම්මා...... ජබරි ඕකෙන්නම් ගහන්න හිතන්නවත් එපා......

👿 මෝඩ ඌරා 😭😭😭 මගේ පලවෙනි කිස් එකනේ තමුසේ විනාස කලේ😭😭😭  හැයියා🤮🤮🤮🤮🤮🤮🤮🤮.......

කෙල්ල අඩ අඩා අහුවෙන අහුවෙන හැම එකකින්ම චැන්ට දමලා ගහනවා 😂😂😂 චැනුත් කෙල්ලගේ ගුටි පුජාවෙන් බේරෙන්න අතට අහු වෙන ඒවගෙන් කෙල්ලට දමලා ගැහුවා 😂😂 කොල්ලා එක පාරම කෙල්ලගේ අතින් ඇදල අරන් ආපහු කිස් කරන්න වගේ කෙල්ලගේ මුනට පාත් වුනා 😂 කෙල්ලගේ ඇස් ගෙඩි දෙක එලියට පයින්න ඔන්න මෙන්න වගේ 😂😂😂  චැන් එක පාරම කෙල්ලගේ උරහිසෙන් අල්ලලා පිටිපස්සට තල්ලු කරලා නොන්ඩියට මහා හයියෙන් හිනා වෙලා උඩට දිවුවා 😂😂😂

#im not fine 💔Where stories live. Discover now