❤️part 6❤️

124 26 3
                                    

im not fine 💔

6කොටස

(මෙතනින් පස්සේ දිගටම කතාව යන්නේ චැන්ගේ පැත්තෙන් )

අවුරුදු ගානක පලිගැනීමේ චේතනාවටත් කිම් සේරිගේ වදෙන් බේරෙන්නත් චැන්ට තිබුණු එකම විසදුම උනේ ටාලියා.. චැන්ට ඕනි උනේ කොහොම හරි ටාලියව එයා ලග තියාගෙන VJ ගෙන් පලි ගන්න.. ටාලි ගැන චැන්ගේ හිතේ ඇති වුනු පොඩි හරි කැමැත්ත මොහොතකින් වයිරයක් වුනා.

"හ්ම්ම් මන් දන්නේ නැ උබ අහිංසකද නැද්ද කියලා... එත් උබ විදවපන්... උබේ අයියා වෙනුවෙන්.....'

මන් හෙමිට කෙල්ල ඉන්න රූම් එක ලගට ගිහින් දොරට තට්ටු කලත් කෙල්ල දොර ඇරියේ නැ.... සැක් කෝ මෙකි දොර අරින්නේ නැනේ..

"මිස් ටාලි.... දොර අරින්න.... මන් පාර්ක්..."

දෙතුන් පාරක් කතා කරාට පස්සේ කෙල්ල දොර ඇරියා.. මේ මහා රෑ කෙල්ල නාලා.. කොන්ඩෙන් බේරෙන වතුර බින්දු පිට පුරාවට වැටෙනවා.. රෝස පාට පිරිච්ච කම්බුල් දෙක ජම්බු ගෙඩියක් වගේ.. උබ අහිංසක පාටයි... එත් උබට තියෙන්නෙත් උබේ අයියගේ ලේ...උබලා එකෙක්වත් විශ්වාස කරන්න බැ...

"මිස්ටර් පාර්ක්... ඇයි මේ වෙලාවේ..?අහ්හ් කියන්න බැරි උනානේ..Thank you so much මට මෙහෙ අද රෑට ඉන්න දුන්නට. ඒ වගේම thanak you so much මාව මෙහෙට එක්කන් ඇවිත් බෙහෙත් කලාට..ඒ වගේම really very sorry මන් හැසිරුණ විදිහට ""

කෙල්ල ඔහේ කියවන් යනවා...මන් කෙල්ල දිහාම එක දිගට බලන් හිටියේ ඇත්තටම ඒ මුනේ කිසිම රවට්ටන පෙනුමක්වත් කපටි පෙනුමක් වත් නැත්තේ ඇයි කියලා... එත් මතක් කරලා බලන්න මිස්ටර් පාර්ක් චැන්යෝල්.... මේකිගේ අයියා මුලින්ම උබත් එක්ක හිටපු විදිහ... මේකිට වඩා අහිංසක මුණක් දාගෙන හිටියෙ.. මුන්ගේ මේ අහිංසක මුණ යටින් තියෙන කපටිකම පරම්පරාවෙන්මයි එන්නේ...

" අහ්හ් its ok ටාලියා... ඔයා නෙමෙයි එතන කවුරු හිටියත් මන් ඒ කෙනාට සලකන්නෙත් මෙහෙම තමා.. එක ගැන වැඩිය හිතන්න එපා.. එත් ටාලියා මට ඔයාගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනි.. මේක ඔයාටම විතරයි කරන්න පුළුවන්..

සැරෙන් සැරේ වෙනස් වෙන කෙල්ලගේ මුනේ ඉරියව් දිහා මන් හොදට බලන් හිටියේ ඇත්තටම ඒ මුනේ මොකක්ද මන්ද  කියාගන්න බැරි දුකක් හැංගිලා තියෙන නිසා...

#im not fine 💔Where stories live. Discover now